1. Dodo Mahaththaya

    10 වෙලා

    Congratz........... :):) +++
  2. Dodo Mahaththaya

    කළුපහන කඳු මුදුනේ ගෙවුණු අමතක නොවන රැයක්

    Yes machan............Premadasa is my friend. :yes::yes::yes::yes:
  3. Dodo Mahaththaya

    🔍 ත්‍රෙඩ් එක හොයාගන්න බැරිද? අපි හොයලා දෙන&a

    එස්තෝනියාව ගැන ගියපු එකද ? https://elakiri.com/forum/showthread.php?p=23584893
  4. Dodo Mahaththaya

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    නෑ නෑ මනුස්සයෝ....මට මේ උඹල කියන ව්‍යවස්ථා, සංශෝදන, නීති, වගන්ති...ඔය මොනම ලබ්බක් වත් ඔලුවට දැයෙන්නේ නෑ. නිකන් ලතින් වගේ..:sorry::sorry:
  5. Dodo Mahaththaya

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    අම්මටසිරි, උඹලට රටේ ව්‍යවස්ථාව හා දේශපාලන ගැන සැහෙන හොඳ දැනුමක් තියෙනවනේ.... මට නම් මේ ලෝකේ දෙයක් තේරෙන්නේ නෑ.... ඔව්වයේ නීති පැත්ත එහෙම.:baffled::baffled::baffled:
  6. Dodo Mahaththaya

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    මේක හෙන ආතල් රටක් ඕයි....පිස්සු හැදෙනවා. :baffled::baffled:
  7. Dodo Mahaththaya

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    රටේ හදිසි තත්වයක් ඇති වෙයිද ? :confused:
  8. Dodo Mahaththaya

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    තාම විසුරුවල නෑ නේද ? අද හෝ හෙට එහෙම විසිරුවොත් රටේ අභ්‍යන්තර තත්වේ මොනවා වෙයිද?:confused:
  9. Dodo Mahaththaya

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    :love::love::love::love::love: One of ma fav...:love:
  10. Dodo Mahaththaya

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    කෝ මේකේ එව්වෝ..... අලුත් ත්‍රෙඩ් එකක් දැම්මද ? :rolleyes:
  11. Dodo Mahaththaya

    :P:P:P:P

    :P:P:P:P
  12. Dodo Mahaththaya

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    සුදු රෝස මල කොහොමද රතු වුනේ...... :rolleyes:
  13. Dodo Mahaththaya

    ආ...කිල ලොක්කා මොකෝ හිනා වෙන්නේ ?:rolleyes:

    ආ...කිල ලොක්කා මොකෝ හිනා වෙන්නේ ?:rolleyes:
  14. Dodo Mahaththaya

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    slt නම් හොඳම රෑ 12 ඉඳල උදේ 8 වෙනකන් off peak time එකේ ඔය අප්ලෝඩ් එක දාන එක.මුලින් පොටෝස් ෆෝල්ඩර් වලට බෙදල, එකින් එක අප්ලෝඩ් කරන්න. එතකොට පැටලෙන්නේ වරදින්නේ මග හැරෙන්නේ නෑ.ලැප් එක අද හෙටම ඩවුන් වෙයි කියල සැකයක් තියේ නම් මුලින් පොර්ටබල් හාඩ් එහෙකට කොපි කරගෙන ඉන්න.
  15. Dodo Mahaththaya

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    එහෙම සීන් එකක් නම් තිබුනද කියල අහලා නෑ.ඔය ටෙක්නිකල් දැනුම අපිට නෑනේ. හැබැයි උමා ඔය වගේ ෆේල් ප්‍රොජෙක්ට් එකක් නෙමේ. ආයේ හදනවා නම් හදන්න ඕනේ කළුගඟ ( කළුතරින් වැටෙන ප්‍රධාන ගඟ ) හා කැළණි ගඟ හරස් කරලා. ඒ මගුල් හැමදාම උතුරනවා.පහලට එන වතුර ධාරිතාව අඩු කරන්න ඕනේ.

    No contents