Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Yesterday at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Yesterday at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Friday at 10:01 AM
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Thursday at 9:25 PM
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Thursday at 12:21 PM
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~
එව්වා ලියපන් ලින්ඩා අයියේ.....ඒක පට්ට. උඹේ ඔය කතාවක් කියවල එක පාරක් මගේ ඔලුවේ ස්ටොරියක් මැවුනා....:yes:
Dodo Mahaththaya
Post #17,663
Nov 7, 2018
Forum:
ElaKiri Chat!
~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~
අසන්ත සඳමාල් ...ගැලපෙන්නේ නෑ ...:baffled::baffled::baffled:
Dodo Mahaththaya
Post #17,656
Nov 7, 2018
Forum:
ElaKiri Chat!
~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~
උඹට විතරක් නෙමේ කාටවත් තේරෙන්නේ නෑ මනුස්සයා කියන දේවල්. වටිනාකමක් තියෙනවා කියල නම් තේරෙනවා...... ශ්‍රී බෝයි ගේ පට්ට කුකින් ත්‍රෙඩ් තියෙනවා.....මම එළකිරි එන්න කලින් ඉඳලම කියවනවා.
Dodo Mahaththaya
Post #17,652
Nov 7, 2018
Forum:
ElaKiri Chat!
~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~
එහෙමද.......සිරාවට හිම වල ඇවිදින්න ආසයි....:yes: හැබැයි ඔය රටක හැමදාම ජීවත් වෙන්න නම් මට අමාරුයි.:baffled:
Dodo Mahaththaya
Post #17,634
Nov 7, 2018
Forum:
ElaKiri Chat!
~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~
Sriboysl අයියා මේ අවුරුද්දේ 50 සැමරුවා....ඇයි අර luxman අයියා. මිනිහත් 50 හෝ ඊට කිට්ටු වයසක්.
Dodo Mahaththaya
Post #17,630
Nov 7, 2018
Forum:
ElaKiri Chat!
~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~
හිමේ ඇවිදිද්දී එරෙන්නේ නැද්ද බන්..... :baffled:
Dodo Mahaththaya
Post #17,614
Nov 7, 2018
Forum:
ElaKiri Chat!
~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~
:sorry::sorry::sorry::sorry:
Dodo Mahaththaya
Post #17,608
Nov 7, 2018
Forum:
ElaKiri Chat!
~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~
දවසක් මම මේ මණ්ඩපේ දී ම ඇහුව එළකිරි එකේ වයසම මෙම්බර් කවුද කියල.... මුද්‍රණ මාමා කියල කෙනෙක් ඉඳියලු. හැබැයි දැන් නම් වැඩිය පේන්න නෑ.වයස 60 +.
Dodo Mahaththaya
Post #17,606
Nov 7, 2018
Forum:
ElaKiri Chat!
~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~
කට වහපිය..... :angry::angry:
Dodo Mahaththaya
Post #17,585
Nov 7, 2018
Forum:
ElaKiri Chat!
~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~
එහෙනම් කියන්න එපා. :dull:
Dodo Mahaththaya
Post #17,581
Nov 7, 2018
Forum:
ElaKiri Chat!
~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~
ස්තුතියි....පෞද්ගලික ඉඩමක්. අපේ අක්කට.... සල්ලි අතට ලැබෙන්නේ ලබන මාර්තු වල. ඊට කලින් ඉඩමේ අයිතිකාර පාර්ශවය කැමති කර ගත්තා ඔය පිළිවෙලට අත්තිකාරම් මුදලක් ගෙවල ඉඩම තහවුරු කර ගන්න.
Dodo Mahaththaya
Post #781
Nov 7, 2018
Forum:
ElaKiri Talk!
~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~
මොකක්ද උඹට සිද්ධ වුනු කරදරේ....:rolleyes:
Dodo Mahaththaya
Post #17,567
Nov 7, 2018
Forum:
ElaKiri Chat!
~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~
දැක්කා මනුස්සයෝ.....මම පොස්ට් එක දාලා ඉවර වුනාට පස්සේ දැක්කේ..:yes: අප්පා සීතල කම්මැලි ගතියක් ඇඟට දැනෙනවා....සිරාවට මෝලෝ උඹලට කම්මැලි නැද්ද බන් ඔය සීතලේ වැඩට යන්න.:rolleyes:
Dodo Mahaththaya
Post #17,562
Nov 7, 2018
Forum:
ElaKiri Chat!
~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~
සිරාවට කොයි හරියේ වගේද තියෙන්නේ ? අද උදේද දැම්මේ ?
Dodo Mahaththaya
Post #17,542
Nov 7, 2018
Forum:
ElaKiri Chat!
~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~
100 % විශ්වාසද ? එහෙනම් කමක් නෑ ..... ;)
Dodo Mahaththaya
Post #17,537
Nov 7, 2018
Forum:
ElaKiri Chat!
~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~
හායි සචිර......උඹේ නම චන්දීප ද ?:rolleyes:
Dodo Mahaththaya
Post #17,534
Nov 7, 2018
Forum:
ElaKiri Chat!
~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~
කෝ දැන් උඹ හිම පොටෝ ත්‍රෙඩ් එක දැම්මේ නැද්ද? බොරුද කිව්වේ.... :angry::angry:
Dodo Mahaththaya
Post #17,533
Nov 7, 2018
Forum:
ElaKiri Chat!
~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~
:(:(:(:(:(
Dodo Mahaththaya
Post #17,531
Nov 7, 2018
Forum:
ElaKiri Chat!
------තවුසාට වූ හදිය------
අම්මටසිරි......සිංහල ජාතිය ගැනද මන්දා ව්‍යංගාර්ථයෙන් කියල තියෙන්නේ.... :baffled:
Dodo Mahaththaya
Post #2
Nov 7, 2018
Forum:
ElaKiri Talk!
~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~
අපොයි එහෙමද......මම හෙට රෑට වනගත වෙන්න යනවා....ආපහු එන්නේ ඉරිදා රෑ. ඒ වෙද්දී ත්‍රෙඩ් එක දාලා පොස්ට් තුන් හාරදාහක් ගිහිල්ලත් තියෙයි. :sorry::sorry::sorry:
Dodo Mahaththaya
Post #17,521
Nov 7, 2018
Forum:
ElaKiri Chat!
Prev
1
…
Go to page
Go
7
8
9
10
Next
First
Prev
9 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom