1. Dodo Mahaththaya

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    මයිකල් ෆැරඩේ එංගලන්තේ පොරක් නේද? ස්ථිති විද්‍යුතය.... ඔය පැත්තෙන් බැලුවොත් ස්වභාවික ව්‍යසන නැති නිසා අපි කිසිම පරීක්ෂණයකට අහු වෙන්නේ නෑ. ඉතින් පතෝල ජීවිත තමා....:dull:
  2. Dodo Mahaththaya

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    අම්මටසිරි හොඳ කොල්ලා...උඹත් හිම මිදෙන රටකද ඉන්නේ ? එල එල..
  3. Dodo Mahaththaya

    ලිංගික ප්‍රස්නයක්

    අල්ලාහු අක්බර්....... :lol::lol: ඕක සමහරුන්ට තියෙනවා. බය වෙන්න දෙයක් නෑ. :)
  4. Dodo Mahaththaya

    දරුණු ගනයේ දළඹුවෙක්

    :shocked::shocked::shocked::shocked:
  5. Dodo Mahaththaya

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    අඩෝ තැන්ක්ස් බන්...ඔය විදිහට හිම මිදෙන රටවල ජීවත් වෙන එක කොහෙත්ම ලේසි නෑනේ. එක අතකට ඒකම තමා ඒ මිනිස්සු ඔච්චර දියුණු. හැම කාලෙකටම ප්‍රශ්න එන නිසා අනිවාර්යෙන් එව්වට විසඳුම් හොයන්න ඕනෙනේ. දේශගුණය කියන දේ එක්ක අවුරුද්දේ වැඩි කාලයක් අරගල කරන නිසාම උන් අලුතෙන් දේවල් හොයනවා. අපිට ඔය මොකක්වත් නැති නිසා...
  6. Dodo Mahaththaya

    Thanks brother.....

    Thanks brother.....
  7. Dodo Mahaththaya

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    අම්මටසිරි.....වෙනම ටයර් දානවද .... ට්‍රක් එහෙම නම් බර වැඩි නැද්ද බන් ඔව්වයේ යන්න ? ඔය සෘණ උෂ්ණත්ව වලදී ටැංකියේ තෙල් මිදෙන්නේ නැද්ද බන් ? එහෙම නැත්තම් එන්ජින් shut නොකරම තියාගන්නවද ?
  8. Dodo Mahaththaya

    එල...ඔයාට අන්න ඒ තොරතුරු ටික මට දෙන්න පුළුවන් නම් ගොඩක් වටිනවා....... හදිස්සියක් නෑ.පුළුවන්...

    එල...ඔයාට අන්න ඒ තොරතුරු ටික මට දෙන්න පුළුවන් නම් ගොඩක් වටිනවා....... හදිස්සියක් නෑ.පුළුවන් වෙලාවක දෙන්න.
  9. Dodo Mahaththaya

    ~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

    ඕකට කියන්නේ බූදල් නීතිය නේද? මම දන්න විදිහට ඔය කොහොම ලිව්වත් ජීවිත භුක්තිය තියේ නම් මැරෙනකම් අදාළ දේපල භුක්ති විඳින්න පුළුවන්. ඔතනදි මෙහෙම තත්වයක් තිබුනොත්. හිතන්න පවුලේ පියා මැරෙනවා. දේපල බෙදෙන්නේ බිරිඳට භාගයයි. ඉතුරු බාගේ දරුවන්ට. ඔය එක දරුවෙක් හරි මහන හෝ පැවදි ජීවිතයකට ඇතුලත් වෙලා නම් කොහොමද...
  10. Dodo Mahaththaya

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    අම්මෝ බන් එක දැක්කම බය හිතෙනවනෙ......එතකොට වාහන ලිස්සන්නේ එහෙම නැද්ද? ඝර්ෂණයක් ඇත්තෙම නෑනේ....:shocked::shocked:
  11. Dodo Mahaththaya

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    අම්මටසිරි....ඒ කිව්වේ අයිස් තට්ටුව උඩින්ද ? කැඩෙන්නේ නැද්ද ? :shocked:
  12. Dodo Mahaththaya

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    දාපන් දාපන් වෙලාවක.....ඔය අයිස් උද තට්ටුව විතරයි නේද මිදෙන්නේ ? යටින් වතුර තියෙනවා නේද ?
  13. Dodo Mahaththaya

    දෙකම නම් වඩාත් හොඳයි... එතකොට ඔය details කුරුණෑගල ට අදාළ එව්වා නේද ?

    දෙකම නම් වඩාත් හොඳයි... එතකොට ඔය details කුරුණෑගල ට අදාළ එව්වා නේද ?
  14. Dodo Mahaththaya

    ඉතින් එහෙම පුළුවන් නම් වඩාත් ලේසි නේ... එහෙම එකක් දෙන්න පුලුවන්ද ? :yes::yes::yes:

    ඉතින් එහෙම පුළුවන් නම් වඩාත් ලේසි නේ... එහෙම එකක් දෙන්න පුලුවන්ද ? :yes::yes::yes:
  15. Dodo Mahaththaya

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    හැරී පොටර් වගේ......:rolleyes:
  16. Dodo Mahaththaya

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    අයිස් කැටේට උඹ මොනවද කළා කියන්නේ... :P:P
  17. Dodo Mahaththaya

    අප්පටසිරි එහෙමද.... ගෙදර කෙනෙකුට කියල හරි කමක් නෑ ... පොඩි වැඩයි තියෙන්නේ. මම ශීට් එකක් හදල...

    අප්පටසිරි එහෙමද.... ගෙදර කෙනෙකුට කියල හරි කමක් නෑ ... පොඩි වැඩයි තියෙන්නේ. මම ශීට් එකක් හදල දෙන්නම්, එදා දවසේ කාලගුණය බලල එකේ ඉස්සරහින්පොඩි හරි ලකුණක් දාන්න තියෙන්නේ. උදාහරනයක - අද උදේ වරුව පායලා දවල් වැස්සා. ඊට පස්සේ රෑ ආපහු පොඩ්ඩක් වැස්සා. එතකොට උදේ ඉදිරියෙන් - වලාකුළු බර අහස වැස්ස නැති...
  18. Dodo Mahaththaya

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    මෝල් මකරෝ.......:) nk ඔය උඹේ පොටෝ එකක්ද අවතාරේට දාගෙන ඉන්නේ ? :rolleyes:
  19. Dodo Mahaththaya

    ඔව්......මට අවශ්‍ය වෙන්නේ රටේ විවිධ පළාත් වල දවසේ කාලගුණ තොරතුරු... මම තොරතුරු පත්‍රිකාවක්...

    ඔව්......මට අවශ්‍ය වෙන්නේ රටේ විවිධ පළාත් වල දවසේ කාලගුණ තොරතුරු... මම තොරතුරු පත්‍රිකාවක් දෙන්නම්...සති දෙකක් වගේ කාලයකට. ඔයා ඒක අප්ඩේට් කරන්න. සරලව උදේ, දවල් හවස රෑ විදිහට හදල දෙන්නම්. https://www.windy.com/?7.029,79.917,5 මට ඕනේ කරන්නේ මෙන්න මේ සයිට් එකේ නිරවද්‍ය තාවය පරික්ෂා කරන්න....

    No contents