ඒඩ්ස් සීග්‍රයෙන්, ව්‍යාප්ත වෙන්න හේතුව මොකක්ද ?
එන්න අපි දැන් කවියෙන් ඉගෙනගමු. 😁
✅ පළමු කවිය වැදගත් , ඒක තමයි හැමෝම හිතන හේතුව. ඒ විදිහට ඉන්න එක වටිනවා.
කරගෙන සිත කය වචනය සංවර
ලිං#ගික දැනුමත් නිසිලෙස එක්කර
අනියම් සේවය නිබවද මගහැර
සුරකිමු ,සුරකෙමු වලකා උවදුර
✅ දෙවැනි කවිය ඊට වඩා වැදගත්, ඒක...