පැත්තකට දාල තියෙන ජීප් එක එලියට ගත්තා සිංහලු, ඕඩර් කරපු පාට්ස් ආවා, සමහර ඒවා එද්දි අරන් ආවා. අද ඇදගෙන ගිහින් හදන්න දාන්න ඕන. ඩිකි දොර ඇරෙන්නෙ නෑ, ග්ලාස් එක විතරයි ඇරෙන්නෙ. වහලෙන් වතුර ඇවිත් සන්රූෆ් එකේ බීඩින් එකෙන් ඇතුලට වතුර ඇවිත්. මොකුන්ද සත්තු වගේකුත් ඉන්නවා බීඩින් එක දිගට`.
මගේ කියා එක...