Gen-Z උන් ජොබ් හොයන විදිය (සමහර පිස්සු නාකි හුටන්ලටත් අදාලයි)

Gingy

Well-known member
  • Oct 23, 2023
    3,883
    7,162
    113
    jb.png


    මේ අපේ හොට්ලයින් එකට නිතර එන විදියේ චැට් එකක්, පෝස්ට් එකක් දාපු ගමන් දෙතුන් දෙනෙක් එනවා මේ වගේ. මේක විශේෂයෙන්ම උදාහරණයක් හැටියට ගත්තෙ මේ යකා පාන්දර 4.30 ඉඳලා කෝල් කරලා අපේ හොට්ලයින් එකට. කෝල් කලාම ආන්සර් කරන්නෙ නැහැ කියල ෆේස්බුක් එකෙත් හාලා. ක්ලයන්ට් රෙකමන්ඩේශන් කරපු අයට PM දාලා එයාල ආන්සර් කරන්නෙ නෑ, හොරුද කියල :D . බලනකොට මේ පොරට ඕන වෙලා තියෙන්නෙ ජොබ් එකක්. කිසිම තැනක නමක් වත්, CV එකක් වත් නැහැ, දාපු හැම මැසේජ් එකේම තියෙන්නෙ ඔයාල මොනවද කරන්නෙ? ආන්සර් කරන්න බැරි ඇයි? (පාන්දර 5.30ට) වගේ ඒවා.මේ වගේ ජොබ් හොයන අය සතියට දෙතුන්පාරක් එනව, පට්ට ඇරගන්ට්, චැට් එක දැක්කාම ජොබ් එක දෙන්න ඕන සයිස් එන්නෙ.
    `
    හැබැයි මෙයාලට හොඳට රිසර්චින් පුලුවන්, මේ වගේ දහයකට පහලවකට දානව කියන්නෙ මොලේ කුරුවල් වෙන වැඩක්. ඒකත් කරන්න පුළුවන් කියන්නෙ ඇත්තට වැඩක් කරගන්න පුළුවන් ස්කිල් සෙට් එකක් තියෙනවා. අනික මම ආසයි ඇක්ටිව්ලි ජොබ් හොයන උන්ට, මේ යකාගෙ ඇරගන්ස් එකයි උගේ විස්තර කියන්න කැමති නැති එකයි නැත්තම් මම අවස්ථාවක් දීලා. ඔය චැට් එකේ මම සීවී එක ඉල්ලනවා, ඌ කියපි ඊට කලින් ඔයාලා මොනවද කරන්නෙ කියල කියන්නලු. කාලෙ නාස්ති කරන්න එපාලු :D

    සාරාංශය

    > ජොබ් හොයද්දි හොට්ලයින් එකෙන් අහන්න එපා මොනවද කරන්නෙ කියල, තනියම රිසර්ච් එක කරපන්
    > සීවී එකක් එක්ක ජොබ් එක ඉල්ලපන්, බලෙන් ඇප්ලයි කලාට කමක් නෑ.
    > ඉංග්‍රීසි හරි සිංහල හරි එක භාශාවකින් පැහැදිලිව කථා කරන්න
    > අනිත් අයගෙ වෙලාවට ගරු කරන්න. ඔෆිස් අවර්ස් සයිට් එකේ දාල තියෙනව නම් හෝ සාමාන්‍ය තැනක් නම් ඒ වෙලාවලට ගන්න. කොහොමත් ජොබ් එකක් දෙන තරම් ඩෙසිශන් මේකර්ස්ලා රෑ නහින්නෙ නෑ
    > ඊමේල් එකක් කලින් දාන්න, උත්තර නැත්නම් කෝල් කරන්න දවසකින් පස්සෙ.
    > සර්විස් එකක් ගන්න නෙමෙයි නම් රිප්ලයි පරක්කු උනා කියල හාන්න එපා. තමන්ටමයි අවාසි
    > ඔක්කොටම වඩා ඔෆිස් එකක් තියෙනම් ගිහින්ම බලන්න. කෝල් ඊමේල් වලට වඩා සාර්ථකයි
    > තමන්ට ස්කිල් එකක් නැත්නම් ඒක හදාගන්න කම් බොරුවක් හරි කරපන්. උවමනාවෙන් බොරුව කරද්දි ජොබ් ඇත්තටම පුළුවන් වෙනවා :D


    මේ වහුපඩංගු ජොබ් හෙවිල්ල ජෙන් Z කියල කැටගරි කරන්න බෑ, 2000ට කලින් ලොන්ත හැත්තත් මේ වැඩේම කරනවා, එකෙක් හිටියා ID එක කමෙන්ට් කර කර යනවා ෆෝන් නම්බර් එකක්වත් නැතුව 85ද කොහෙද පකෙක්,
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    8,719
    11,572
    113
    ඉස්සර කියන්නේ interview එකට පැය බාගෙකට කලින් අදාල කම්පැනි එකට යන්න කියලා
    දැන් උන් එක්ක ඒවා සුම්මා
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    3,976
    3,817
    113
    Colombo
    මේ වහුපඩංගු ජොබ් හෙවිල්ල ජෙන් Z කියල කැටගරි කරන්න බෑ
    GenZ kiwwahama loku spectrum ekak thiyenawa, Colombo GenZ weni, rata athulata yanna yanna inn GenZ weni, Muta sinhlath baha Englishut baha, professional widihata katha karanna danneth naha

    kohe hari dote paththaka inna adu kule anathayek, ithin thawa koheda munwa hire karala responsibilities deela jobs denne :frown:
     
    • Like
    Reactions: Mugen

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,244
    29,761
    113
    හැමතැනම අයි.ටී. වලට ඉන්ටර්වීව් යන වයසක පොරක් උඹලා දන්නවාද? උගේ නම මතකයි මට කියන එක හරි නෑනෙ. මම කම්පැනි කීපෙක ඉන්ටර්විව් කරනකොට ඇඩ් එකක් දැම්මොත් උගෙ සී.වී. එකක් තියෙනවාමයි. තව මම වෙන වෙන කම්පැනි වල ඉන්ටර්වීව් යද්දිත් ඌව හම්බෙලා තියෙනවා. හොඳම ආතල් එක කියන්නෙ ඌ වෙන වෙන නම් වලිනුත් සී වී දානවා. ඉන්ටර්වීව් කතා කළාම ඌ එන්නෙ.
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    23,714
    1
    41,370
    113
    ප*යාගල
    sorry.com
    එකෙක් හිටියා ID එක කමෙන්ට් කර කර යනවා ෆෝන් නම්බර් එකක්වත් නැතුව 85ද කොහෙද පකෙක්,
    පොර JVP එකෙන් උස්සපු ID ඒක හොය හොයා යනව වෙන්න බැරිද 🤣🤣
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    3,883
    7,162
    113
    ඉස්සර කියන්නේ interview එකට පැය බාගෙකට කලින් අදාල කම්පැනි එකට යන්න කියලා
    දැන් උන් එක්ක ඒවා සුම්මා
    ඒක නං දැන් කොහොමත් සීන් එකක් නෑනෙ, ෆිසිකල් ඉන්ටවිව් අඩු නිසා

    හැබැයි. මගේ දෙවෙනි රස්සාව ඉන්ටවිව් ටයිම් එක පැනලා පැය බාගෙකට පස්සෙ ගිහිනුත් ජොබ් එක හම්බුනා :D විජේරාමෙ බෝඩ් වෙලා ඉන්න කාලෙ. කලින් දවසෙ බීලා වැඩි වෙලා නින්ද ගිහින්. රස්සාව හම්බවෙන්නෙ නෑ කියල හිතාගෙනම ගියෙ, පට්ටම රිලැක්ස් එකේ ඉන්ටවිව් එකට ෆේස් කලේ. පැනල් එකත් වයසක ජොලි සීයල දෙන්නෙකුයි, එන්ගලන්තෙ සුදු මහතැන් කෙනෙකුයි හිටියෙ. පොර වැඩේ පටන් ගද්දිම පරක්කු උනේ ඇයි කීවාම ඇත්තම කීවා. මං හිවලෙක් වගේ ඒක කියපු විදියට උන් බඩ අල්ලන් හිනා වෙලා කොෆී එකකුත් දීලා තව පැය බාගයක් විතර වල් පල් කතා කරලා එව්වා. සෙට් වෙන්නෙ නෑ කියන හිතේ අමාරුවට පබ් එකකට ගිහින් බියර් එකක් ගහල ගෙදර යද්දි ඔෆර් ලෙටර් එක ඇවිත් ඉමීඩියේට් ජොයින් වෙන්න කියල. ඒක නම් වාසනාවකට උන වැඩක්.

    පස්සෙ ඔය එන්ගලන්ත කාරයා මගේ සුපවයිසර් වෙලා හිටියා. එතනිනින් අයින් වෙද්දි ෆෙයාවෙල් පාටි එකේ කැරි පකයා කියපි එදා උඹව ගත්තෙ ටයිපින් මිස්ටේක් එකක් හින්දය උඹේ නම තියෙන වෙන එකෙක්ය සිලෙක්ට් කලේ කියල :D :D
     
    Last edited:

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    24,361
    9,950
    113
    Forest
    Adapt or perish. Old 'Yes sir, whatever you say is true sir' method is not going to work with the new generation.
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,851
    14,755
    113
    127.0.0.1
    හැමතැනම අයි.ටී. වලට ඉන්ටර්වීව් යන වයසක පොරක් උඹලා දන්නවාද? උගේ නම මතකයි මට කියන එක හරි නෑනෙ. මම කම්පැනි කීපෙක ඉන්ටර්විව් කරනකොට ඇඩ් එකක් දැම්මොත් උගෙ සී.වී. එකක් තියෙනවාමයි. තව මම වෙන වෙන කම්පැනි වල ඉන්ටර්වීව් යද්දිත් ඌව හම්බෙලා තියෙනවා. හොඳම ආතල් එක කියන්නෙ ඌ වෙන වෙන නම් වලිනුත් සී වී දානවා. ඉන්ටර්වීව් කතා කළාම ඌ එන්නෙ.
    අසරණ නාකි මනුස්සයා ට job එකක් දියන් හොඳ හිතින්
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    17,384
    21,541
    113
    කැරි මට්ටයෙක් මට ට්‍රේනින් ඉල්ලල කරදර කළා. ඌ mata👍 සල්ලි දෙන්නම්ලු. මම කිව්වා ඩොලර් 1500ක්‌ අරන් හම්බවෙයන් කියලා
     
    • Haha
    Reactions: Fiona Dabare

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    3,883
    7,162
    113
    කැරි මට්ටයෙක් මට ට්‍රේනින් ඉල්ලල කරදර කළා. ඌ mata👍 සල්ලි දෙන්නම්ලු. මම කිව්වා ඩොලර් 1500ක්‌ අරන් හම්බවෙයන් කියලා
    රවට්ටලා හුකන්න එන්නෙ ඔය :D
     
    • Haha
    Reactions: wpril5 and Mugen

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,800
    1
    45,030
    113
    • Dislike
    • Haha
    Reactions: lilman and 2osama

    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,279
    884
    113
    Godric's Hollow
    දැන් ආයේ මොකෙක් හරි ඔහොම චැට් එකේ කියවගෙන ආවොත් මේ ත්‍රෙඩ් එකේ ලින්ක් එක දාපන්. එතකොට ප්‍රශ්නෙ විසදෙනව :lol:
     
    • Haha
    Reactions: Fiona Dabare

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    3,883
    7,162
    113
    දැන් ආයේ මොකෙක් හරි ඔහොම චැට් එකේ කියවගෙන ආවොත් මේ ත්‍රෙඩ් එකේ ලින්ක් එක දාපන්. එතකොට ප්‍රශ්නෙ විසදෙනව :lol:
    ඒපාර මෙතන ජොබ් නැද්ද කියල අහන් ඒවි යකෝ. කොහොමද මේකෙ උන්ට ඔය පොඩි එකා අහු උනාම, ලිංගික වහලෙක් කරගනීවි මේකෙ උන්