ඒවා ගැන නම් කියනුම කවරේද?:dull::dull:
120 රූට් එක කැස්බෑව ඉදන් පොකුණු විටට ඉවර කරන්න අවුරුදු 4ක් ගියා.....තව ම හදනවද මන්දා, කාලෙකින් ගියේ නෑ යන්න අමාරු නිසා....
128 රූට් එක කොට්ටාව සිට මොරගහහෙනට තාම හදනවා,,,දැන් අවුරුදු 5ක්......පටන් ගත්තේ මරා ගේ ආණ්ඩුවෙන්.