සින්නක්කර .....

Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
75539966_2677562632307787_8966447058848317440_n.jpg



කතා කොරන්නේ නම් රණ විරුවන්ට පපුවත් ගලවලා දෙන්ඩ!
 

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නව ඒකාබද්ධ ත්‍රිවිධ හමුදා මුලස්ථානයේ මුළු ක්‍රෙඩිට් එකම යන්නේ ගොටාභයට......


    පව් දැන් එකට මඩ ගහනවා පොන්ස්ලාට රිදිලා...........!!!!!!
     

    FURY477

    Active member
  • Apr 17, 2019
    432
    66
    28
    Madanam itin UNP thama, unta karanna puluwan magulak na ne , mada witharai danne 😂😂 minissu eka awaboda karan inne mithraya. Mada gahanawa witharai waradi karayo nam alla hire danna epei. Baha kiyanne boru chodana saha mada witharai, UNP eka ewun nikan pichan wenne mithraya
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හමුදා මුලස්ථානෙ පොටෝ ටිකයි අද ඕපන් කරපු වන් ගෝල් ෆේස් එකේ පොටෝ ටිකයි දැක්කම ගෝටට චන්ද වැඩිවෙනවා මිසක් අඩුවක් නං වෙන්නේ නෑ :yes: මේ ගැන නොමිලේ ප්‍රචාරය ලබාදෙන ටොයි ජනතාවට අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ මමනං කියන්නෙ
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    u eka wikunala e salli kelinma credit kara Army HQ hadanna nathuwa JVP ballo wage factory pitin gini tibbe na 88/89 wage export wattala rata kala. tawath kanawa boru dala:D:D:yes::yes:;);):D:D
     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    ශැන්ග්‍රිලා ආයතනයට ලංකාවේ වටිනම ඉඩම රුපියල් බිලියන 8 විකුණලා කිසිම සැලසුමක් නොමැතිව හමුදාව කුලියට තබලා බිලියන 10 පාඩු කරලා.

    තමන්ගෙ ඥාති සහෝදරයෙක්ට සැලසුම අඳින්න කියලා ඔහුට රුපියල් මිලියන 606ක් ගෙවලා ඔහුගේ නමට මල්වානේ ඉඩමක් අරගෙන එකේ ගෙයක් සාදවලා.

    බිලියන 64ක් (ශ්‍රමික කුලී නොමැතිව) මේ වෙනකොට වියදම් කරලත් වැඩ ආවසන් කරගන්න බැරිවෙලා තියන හමුදා මූලස්ථානයේ අද එක් කොටසක් විවෘර්ත කරනවා.

    ජාතික ආරක්ෂාව කියන්නෙ පෙන්ටගනය හදන්න ගිය මුදලින් බාගයක් වියදම් කරලා කොංක්‍රීට් ගොඩවල් අටවන එක නෙවෙයි.

    ලංකාව විශාල යටිතලපහසුකම් ප්‍රමාණයක් සංවර්ධනය කලයුතු ආදායම් ඉතා අවම රටක්.

    සියළුම පහසුකම් වලින් සමන්විත විශ්වෝධා පාසලක හදන්න යන මුදල රුපියල් බිලියනයක්(ඩිජිටල් පන්තිකාමර සහිතව)

    ශ්‍රමය එක්ක ගත්තම දැනට ගිහින් තියන මුදල බිලියන 100ට ආසන්නයි. ඒ කියන්නෙ විශ්වෝධා වර්ගයේ පාසල් සීයක් හදන්න යන මුදල මේ වෙනකොට මේ ගොඩනැගිල්ල වෙනුවෙන් වියදම් කරලා තියනවා.

    එම ගොඩනැගිල්ල සාදන තෙක් හමුදාව කුලියට ඉන්දවලා බිලියන 10ක් පාඩු කරලා තියනවා.

    මේවගේ කාලකන්නි වියාපෘති ගෙනාව කාලකන්නියෙක් රට හදන්න කියලා ජනපතිවරණයටත් එනවා.
    ලැජ්ජා නැතුව ඌගෙන් රට හදාගන්න හදන උන් ටිකකුත් ඉන්නවා