වස දෙනවට කතිරය ගහනවද?
අපේක්ෂකයො දෙන්නම බලලෝබි කාලකන්නි.මුන් බාල පොහොර දිගටම නොමිලේ දෙන්න යන්නේ. මේකෙන් ආපහු රට වස විස සහිත එලවලු,පලතුරු සහ සහල් වලින් පිරෙනවා.
මුන් වාගේ කාලකන්නි ආවයි කියලා උඹලට සත පහක වැඩක් නෑ.ටොපියක් තරම් වත් දෙයක් හම්බ වෙන්නේ නෑ.ණය භාන්ඩාගාරේ පුරවලා අරවා මේවා නොමිලේ දෙනවා අඩුවට දෙනවා වගේ ඒවා කරලා තව තවත් රට අපායක් වෙන එක වෙන්නේ. දෙන්නම වැඩක් නෑ.දෙන්නම ආවොත් රටට අයහපතක් මිසක් වගතුවක් නම් නෑ.ඒක නිසා මේ දෙන්නට එරෙහිව වෙන කාට හරි ගහපල්ලා.

Last edited:

Bahane ban wasa gahanne aswanna wadi karanna. Ehema karoth thamai goviya gaanak ganne. Jathiyata wasa denna goviya kamathi nisa monawa karanna da?