ලංකාවෙනම් ඉතින් සීසර්ම තමා. අල්පෙනෙත්තක් ඇනුනත් ගම් හතකට ඇහෙන්න කෑගහන ගෑනුනෙ බන් ලංකාවෙ ඉන්නෙ. ඉතින් එහෙම ගෑනු කොහොමද බන් දරු ප්‍රසූත වේදනාව ඉවසන්නෙ. කොහොමත් මචන් ලංකාවෙ ගෑනු හුගක් වෙන රටවල ගෑනුන්ට වඩා දුර්වලයි කියන එක අපි හැමෝම දන්න දෙයක්නෙ. වෙන රටවල ගෑනු අයනම් මචන් කිසිම ගානක් නැතුව...