ලංකාවෙ උගත් පිරිසක් නියෝජනය කරන පක්ෂයක් තියනවනම් ඒ ජවිපෙ විතරයි. ජවිපෙ විතරයි පොඩු මිනිහගෙ දුක ගැන බැලුවෙ. අනිත් මහ ලොකු උන් මිනිස්සුන්ගෙම සල්ලි හොරාකාල ඩිෆෙන්ඩර් වලින් ගිහින් ප්‍රයිවට් හොස්පිටල් වලින් බේත් ගන්නකොට ජවිපෙ අය පෝළිමේ ඉදල ඉස්පිරිතාලෙන් බේත් ගන්නෙ. තොපිට මේව තේරුම් ගන්න තව හුග කාලයක්...