1. Srilankan1

    පොහොට්ටුවෙන් රට පුරා ‘හෝම් ෂොප්’ කඩ 14,000ක්! පොහොට්ටුවේ අයට බඩු ගන්න 2000ක කූපන් එකක්! බැසිල් ලියුම යවලත් ඉවරයි!

    පොහොට්ටුවෙන් රට පුරා ‘හෝම් ෂොප්’ කඩ 14,000ක්! පොහොට්ටුවේ අයට බඩු ගන්න 2000ක කූපන් එකක්! බැසිල් ලියුම යවලත් ඉවරයි! 😅 😅 😅
  2. Srilankan1

    එරෝට "මීක්" ගාලා "හික්" ගෑවිලා ඉන්නේ දැන් 🤭🤭🤭

    මෝඩ මූසල වේසිගෙ පුතා තාම කාඩිනල්ට බැණ බැණ ඉන්නවා මෙහෙන් ලස්සනට රනිල් ගේම දෙනවා. ලොල් 😅 😅 😅 😅
  3. Srilankan1

    මලින්ද අලහකෝන්

    මලින්ද අලහකෝන් ගැන මොනාද හිතන්නේ? රැල්ලට ආපු තවත් චරිතයක්ද? නැත්තන් ඇත්තටම වැඩ්ඩෙක්ද?
  4. Srilankan1

    මෙන්න අර පොර Jaffna ගිහින්

    පිස්සුද බන්. මාර ෆ්‍රෙන්ඩ්ලි. මම සති දෙකකට කලින් ගහින් ආවා. හොඳට සළකනවා අනික හොඳට සිංහලත් පුළුවන්
  5. Srilankan1

    සිංහයා ලෙප්ට්

  6. Srilankan1

    ශ්‍රී ලංකාව යැවු චන්ද්‍රිකාවට අදට අවුරුදු 10ක් ලු 🔥🔥🔥

    මුන් ටික ඒ කාලේ ඕක ගැන මොනාද කිව්වේ කියලා මතකද? :lol: :lol:
  7. Srilankan1

    වසරේ ඡායාරූපය 💕

    වසරේ ඡායාරූපය Thank you =AZXx_n7_TI_T9y17NkXa_T6M5Or347Fo7YUoVcuK94wnsKzs8dH1a5zQS1-uC8Wb4jeRn4hkx_qTMFSeMCRZQPCXeXWT3cZJbleEmr74lWQOPeea-ACweU_JCGqiUkJP2zDJP5MMIadvAyxH2bSohYcv1I_u5erH6DL7hYINlPTA9gYLQ2bjPVtKl7PROYth5Ck10Ipjoswl4uDqXgHPqYrm&__tn__=kK*F']National Geographic Magazine . Visit Sri...
  8. Srilankan1

    High Commission Of Sri Lanka in Malaysia

    It was the best when Rosi was the Ambassador. Good Service.
  9. Srilankan1

    Ear buds කලාඳුරු

    කොටන් බඩ් කොච්චර කණ කැසුවත් ලං කරන්න නං එපා. ඒවා වල තියන පොඩි කෙඳි ගිහිං කණ ඇතුලේ හිර වෙලා කණේ වැක්ස් එක්කම පැසවන්න බලනවා. හොඳම දේ ENT කෙනෙක් ගාවට ගිහිං කණ සක්ෂන් එකෙන් සුද්ද කරගන්න එක
  10. Srilankan1

    ගමට ගිහිං චන්දෙ ගන්න රාජපක්ෂවරු ඕනේ වෙනවා

    අයවැයට පක්ෂව චන්දෙත් දෙනවා 😅
  11. Srilankan1

    රට ඉඳලා එද්දි........

    එක එකාට බොන්න ගෙනත් දෙන එක නං බොරු වැඩ බන්. ලීටර් දෙකයි දෙන්නේ ලංකාවේ. එහෙ ඉඳන් එනවා නං බෝතල් දෙකක් අරන් බෑග් එකේ දාගනින්. වැඩිම බෝතල් 4ක් හෝ 5ක් ගේන්න පුළුවන් වෙයි
  12. Srilankan1

    කළිසමක් ඇඳන් පාසැල් ආ ගුරුවරියට විරෝධය

    අනේ මන්දා බන් ලංකාවේ පුදුම ගොඩයෝ ටිකක් ඉන්නේ. මුන් එක්ක රට කොහේ ඉස්සරහට යන්නද ඉතිං :rolleyes: :rolleyes: :rolleyes:
  13. Srilankan1

    රට ඉදන් මේ ටික ගෙනාවොත් ටැක්ස් වදිනවද?

    නෑ. ඕවා ඩික්ලයර් කරන්න ඕනේ දේවල් නෙමේ.
  14. Srilankan1

    රට ගොඩ ගත හැකි එකම නායකයා රනිල් කියා අපි දිර්ඝ සාකච්ඡාවකින් තීරණය කලා… රනිල් ජනාධිපති කිරීම පොහොට්ටුවේ නිවැරදි තීන්දුවක්…

    ''දැන් රනිල් ඉන්නේ අපිත් එක්ක, අපි දැන් රනිල්ට හොඳ කියනවා'' - මහින්ද රාජපක්ෂ :lol: :lol: :lol: ශා ශා මේ වගේ කතා අහන්නත් මේ වේසිගෙ @erozan පුතාට උනානේ. ලොල් 😅😅
  15. Srilankan1

    හිතට හරි වේදනයි බං.

    එයාට වෙන කව්රු හරි ඇති බන්. උඹ හිත හදාගනින්. තව කව්රු හරි හොඳ කෙල්ලෙක් හම්බු වෙයි

    No contents