https://seatreservation.railway.gov.lk/mtktwebslr/ ඇප් එකෙන් හරි ඔන්ලින් බූක් කරාම උඹට ඒ බූකින්ග් රේෆරන්ස් එක මේල් එකට හරි ටෙක්ට්ස් එකට හරි එනවා. ID නුම්බර් එක දාපන්. ඊට පස්සේ ස්ටේෂමට ගිහින් ඔන්ලයින් සීට් රෙසර්වේෂන් කවුන්ටරේට ඒ රේෆරන්ස් එක පෙන්නලා ටිකට් එක අරගනින්. ඊට පස්සේ ඒ අදාළ පෙට්ටියට නැගලා...