මලින්ද අලහකෝන්

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    9,131
    5,701
    113
    හෙල බිමේ
    ඌ කලින් ඉඳන්ම හිටියා.. brain එක හොඳට use කරන්න පුළුවන් එකෙක්. ඔය science A3 දාලා mora, medi fac යන උන්ට වඩා. අවස්ථාවට මොලේ use කරන්න දන්නවා. සහ දේවල් හොයලා බලන එකෙක්.

    හැබැයි ඉතින් ලංකාවේ මොකෙක්වත් විශ්වාස කරන්න එපා. Dhammika pererath එක්ක සෙට් වෙලා තියනවා dp education develop කරන්න. Dhammika එක්ක සෙට් උනා කියන්නේ ඉතින් trust කරන්න අමාරුයි.

    තව උන් online expose නොවී මොන මොන game ගහනවද දන්නේ නෑ
     

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    6,886
    11,061
    113
    Colombo
    මම අවංකවම follow කරන චරිතයක්. ඉස්සර ඉඳන්ම techtrack show එක බැලුව. ඒකෙන් කෙනෙක්ට ගන්න බැරි දේවල්/දැනුම සෑහෙන්න ගන්න පුලුවන් උනා. ගානට point එකටම in detail දේවල් පැහැදිලි කරන්න සුපිරි චරිතයක්. ඉස්සර තිබ්බ illumination podcast එක ඇහුව නම් උබ මෙහෙම thread දාන්නෙ නෑ. මිනිහෙක්ව උඩින් බලල decide කරන්න කලින් උගෙ content බලල decide කරපන්.
     

    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,443
    5,217
    113
    මම අවංකවම follow කරන චරිතයක්. ඉස්සර ඉඳන්ම techtrack show එක බැලුව. ඒකෙන් කෙනෙක්ට ගන්න බැරි දේවල්/දැනුම සෑහෙන්න ගන්න පුලුවන් උනා. ගානට point එකටම in detail දේවල් පැහැදිලි කරන්න සුපිරි චරිතයක්. ඉස්සර තිබ්බ illumination podcast එක ඇහුව නම් උබ මෙහෙම thread දාන්නෙ නෑ. මිනිහෙක්ව උඩින් බලල decide කරන්න කලින් උගෙ content බලල decide කරපන්.
    Rallata awa kiyla baninne ralla hinda malinda kauda kiyla dana gaththa eun
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    4,053
    6,174
    113
    Rallata awa kiyla baninne ralla hinda malinda kauda kiyla dana gaththa eun
    සිරාම කතාව.
    ඕකම තමා රාවණා පුරාවෘත(ජන කතා) වලටත් උනේ. ඔය කතා සීයලා, ආච්චිලාගෙ කාලෙ ඉඳන් තිබ්බා. ලන්කාවෙ ඉන්න attention whore සෙට් එකක් ඔය කතා(අතිනුත් දාලා ) ටික අල්ලන් Facebook, ‍Youtube දාල චාටර් කලා. දැන් ඉතින් ලන්කාවෙ උන් "රා" කිව්වත් බනිනවා.