ගුරුවරියෝ සාරි ගලවති ?? ඇත්තද මේක

siri_ayya

Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ඔයානෙ කිරිපුතේ පර්සනල් ඉන්සල්ට් කරා කියලා මැරෙන්න හැදුවෙ
    ඉතින් උඹනේ පොන්නයෝ insult කරේ.. මේක මෙතෙන්ට අදාළ කතාවක්‌ නෙවෙයි නේ.. ගොන් බයියෙක් කිව්ව නම් මං ගණන් ගන්නේ නැහැ ඕක.. උඹ අනුන්ගේ මතයක් දරාගන්න බැරි පීචන් පොන්නයෙක් කියල මන් හිතුවෙ නෑ එකයි වැරැද්ද.. කමක් නෑ දැන් දන්නවා නේ උඹ මොනවගේ පොන්නයෙක් ද කියලා :lol:
    ඔන්න ඔ්කට වැඩට යන්න බතික් සාරියක් අරං දෙමු අපි

    තමන් කියන එක තමන්ට මතක නැති තමන් කියපු එක තමන් කියන එකත් එක්ක කන්ට්‍රැඩික්ට් වෙන ඩිමෙන්ෂියා පොන්ස්ලත් එක්ක මොන වාදද
    පොන්නයා ටිපර් කරන්න දාපු ඒකටත් අහුවෙලා නේ 🤣🤣🤣
    ------ Post added on Nov 23, 2022 at 4:43 PM
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ඉතින් උඹනේ පොන්නයෝ insult කරේ.. මේක මෙතෙන්ට අදාළ කතාවක්‌ නෙවෙයි නේ.. ගොන් බයියෙක් කිව්ව නම් මං ගණන් ගන්නේ නැහැ ඕක.. උඹ අනුන්ගේ මතයක් දරාගන්න බැරි පීචන් පොන්නයෙක් කියල මන් හිතුවෙ නෑ එකයි වැරැද්ද.. කමක් නෑ දැන් දන්නවා නේ උඹ මොනවගේ පොන්නයෙක් ද කියලා :lol:

    පොන්නයා ටිපර් කරන්න දාපු ඒකටත් අහුවෙලා නේ 🤣🤣🤣
    ------ Post added on Nov 23, 2022 at 4:43 PM

    සාරියට අදාල නැති නඩුකාරයොයි පොලිස්කාරයොයි ත්‍රෙඩ් එකට උඹනෙ අරං ආවෙ පොන්ස්... මං නං ටිපර් වෙලා නෑ බං. ඒ් උනාම මම නං ටිපර් කරන්නවත් සදාචාර ටෝක් දීගන සංස්කෘතික ටෝක්ස් දීගන ගෝත්‍රික විදිහට හැසිරෙන්නෙ නෑ
     
    Boniya

    Well-known member
  • Sep 8, 2020
    668
    682
    93
    පාසල, උසාවිය, පොලීසිය කියන්නෙ සමාජයක් ශික්ෂණය කරන තැන් නැත්තන් නිකන් කඩේකට ගිහින් බඩු ගන්නව වගේ සේවා සපයන තැන් නෙමේනෙ.
    සාරිය ගෝත්‍රික වෙලා වෙන ඇදුම් ශිෂ්ටයි කිව්වෙ දෙවියොද
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    සාරියට අදාල නැති නඩුකාරයොයි පොලිස්කාරයොයි ත්‍රෙඩ් එකට උඹනෙ අරං ආවෙ පොන්ස්... මං නං ටිපර් වෙලා නෑ බං. ඒ් උනාම මම නං ටිපර් කරන්නවත් සදාචාර ටෝක් දීගන සංස්කෘතික ටෝක්ස් දීගන ගෝත්‍රික විදිහට හැසිරෙන්නෙ නෑ
    උන්ව අරන් ආවේ උන්ගේ ඇදුම් සම්බන්ධව කතා කරන්න මිසක් උන්ට සාරි අන්දවන්න නෙවෙයිනේ පොන්ස්.. උබ මට සාරි එවන්න කතා කරලා ත්‍රෙඩ් එක කණපිට ගහපු එකටද රැඩිකල් කම කියන්නෙ 😂 උබ ම පටන් අරන් රෙද්දේ රෙවුනම දැන් බන කියන්න එපා බන්..🤭උබේ රැඩිකල් පොන්න හෙළුව එළිවෙලා ඉවරයි 😅
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    316408802_4556617407796517_947744523308335076_n.jpg
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    සාරිය අදින්න අමාරුයි කියන උන් ට fitness නෑ ඒකයි seen එක.. මේක බලපන් :P

    ලමයින්ටත් සෙරෙප්පු දාල තීන ඇදුමක් ඇදන් යන්න දෙන්න ඕන පඩියකුත් අරන් සාරිය ඇදන් යන්න බැරිනම් නැති බැරි ලමයි කෝමද සපත්තු දාල යන්නෙ ඉස්කෝල වල..මම නම් කියන්නෙ ලමයිනුත් යන්න ඕන උන්ට පහසු ඇදුම ඇදන් 😁😁😂😂
    ------ Post added on Nov 23, 2022 at 6:55 PM
     
    • Like
    Reactions: HKavinda

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    තොපි වගේ සුද්දට පුක දිල ආගම නම අපි මාරු කරල නැ..
    තෝ කලිස්ම් අඳින්නත් එපා අබුඩයක් ගහන් පලයන් යන තැනක. අඩු කුලේ සිංහල පරයෝ 🤭
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,649
    14,295
    113
    පාසල, උසාවිය, පොලීසිය කියන්නෙ සමාජයක් ශික්ෂණය කරන තැන් නැත්තන් නිකන් කඩේකට ගිහින් බඩු ගන්නව වගේ සේවා සපයන තැන් නෙමේනෙ.
    සාරිය ගෝත්‍රික වෙලා වෙන ඇදුම් ශිෂ්ටයි කිව්වෙ දෙවියොද

    කෝ අයිසේ ගුරුවරු සාරි අඳින්න ඕනේ කියල තියන circular එක?

    බලපන් සාරි ඇඳපු ගුරුවරු ඉඳලත් උඹල වගේ හිකනල්ලු බිහිවෙනවා කියන්නේ සාරියේ කිසි power එකක් නෑනේ බං :rofl:
     
    Boniya

    Well-known member
  • Sep 8, 2020
    668
    682
    93
    ආයතනයක regulation මොකද්ද කියල තීරණය කරන්නේ ආයතන ප්‍රධානිය මිසක් ඒකෙ වැඩ කරන උන් නෙමේ.
    හරි එහෙම circular එකක් නෑ කියල හිතමු හැබැයි ඔය ප්‍රශ්නෙ ආවම අධ්‍යාපන ඇමති කියනව අපි සාරිය, ඔසරිය වෙනස් කරන්ඩ තීරණයක් අරන් නෑ කියල. රාජ්‍ය ආයතනයක regulation වෙනස් කරන්ඩ බලය තියෙන්නේ මහජනතාවගෙ බලයෙන් පත්වුණු උන්ට මිසක් වෘත්තීය සමති වලට නෙවේ. ලංකාවෙ දැන් රාජ්‍ය පාලනය කරන්නෙ වෘත්තීය සමිති. railway එකේ එකෙක්ගෙ වැරැද්දකට විනය පියවර ගත්තහම උන් රටේම train නවත්තල වර්ජනය කරනව. මෙහෙම කරන්ඩ ලාල් කාන්තට, ජෝෂප් ස්ටාලින්ට කවුද බලය දුන්නෙ.
    regulation එකක් වලංගු වෙන්ඩ ඒක ලිඛිතව තිබිය යුතුම නෑ. modern era එකෙ role model රටක් වෙන එංගලන්තෙ ලිඛිත ව්‍යවස්ථාවක් නෑ.එහෙ තාමත් රජ පවුලත් ඉන්නවා. මං කියන්නෙ අපිටත් 2500ක එකක් තියෙනව ඒක ආරක්ෂා කරන්ඩ ඕනෙ කියල එකක් නෙමේ.උන් අපිට වඩා හැම අතකින්ම දියුණුයි. ඒ හින්ද උන් ව්‍යවස්ථාව උල්ලංඝණය කරල කොයි එහෙම එකක් කොහෙවත් ලියල නෑනෙ කියල අහන් නෑ.
    ගුරුවරු පිනට වැඩ කරනව නෙමේනෙ මිනිස්සුන්ගෙ බදු මුදල් වලින් වැටුපක් දෙනව. ඒකත් අරන් ඒ ආයතනය තුළ තියෙන regulation වලට අනුකූල වෙන්ඩ තරම් වත් ශික්ෂණයක් නැති උන් දරුවෙක් ශික්ෂණය කරන්ඩ සුදුසු නෑ. කවුරුත් කියන් නෑනෙ ගුරුවරුන්ට ගෙදරදිත් සාරි අදින්ඩ කියල උන්ගෙ පුද්ගලික ජීවිතේ හෙලුවෙන් හිටියත් කමක් නෑ. අනික සාරිය අමාරුයි වෙන ඇදුම් ලේසියි කියන ඒව පුද්ගලික කාරණා එකෙකුට ලේසි එකක් තව එකෙකුට අමාරු වෙන්ඩ පුලුවන්.
    මට උගන්නපු ගුරුවරු නම් මට වඩා උඩ තැනක හිටියේ. උන් දිහා බලල තමයි මං මගේ ජීවිතේ හදා ගත්තෙ. අපි පාසලේ සිංදු කිය කිය නටද්දි අපේ ගුරුවරු අපිත් එක්ක නටන්ඩ ආවෙ නෑ. උන් කිව්වේ උබලට පාසලේ නටන්ඩ ඕනෙ නම් නැටුම් subject එක කරපන් නැත්තන් පලයව් පන්තියට කියල.
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113

    අවුරුදු හැටක් ගියත් සාරි බයියා සාරි බයියම තමයි :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    නෑ කියමු කියන්නේ මොනවද මිනිහෝ? සාරි අනිවාර්ය කරලා circular එකක් තියනවද නැද්ද?

    හරියට කියපන් ගොත ගහන්නේ නැතුව :rofl: