Yup. You have to. චෙකින් වෙන්න කලින් අර ගෑණු ටික ඔක්කොම බලනවා. නිකන් යන්න බෑ මොකද විසා එක බලන නිසා.
රේගිස්ටර් උනාම පාස්පෝට් එකේ මුද්දරයක් අලවනවා. ඕක තමයි බලන්නේ. ඕක නැත්තන් යන්නේ මොනාද ඔක්කොම අහලා යවන්නේ නැතුව ඉන්න පුළුවන්. ජොබ් ඔෆර් එකක් තියනවා නං එකේ හැටියට තමයි ගාස්තු ගන්නේ. හොඳ ඔප්ෂන් එකක්...