1. Srilankan1

    හොඳ වෙඩින් බැන්ඩ් එකක් කියන්න ළමයි

    අජිත් මුතුකුමාරණ එක්ක සීදුවේ සකුරා
  2. Srilankan1

    නෙළුම් කුළුණ ජනතාවට විවෘත කරයි.. ඇති තරම් ඉහල පහල පදින්න රුපියල් 2000යි.. ගාස්තු මෙන්න…

    අර පේනවනේ ගම්පොළ අම්බුළුවාව බලන්න පොරකන හැටි. අනේ මන්දා අපේ උන් නං
  3. Srilankan1

    Fiji Water

    ඇති දෙයක් නෑ. වතුරම තමයි ඒත් මාකටින් නං උපරිමෙන්
  4. Srilankan1

    Fiji Water

    මේ වතුර එකට පුදුම ඉල්ලුමක්නේ තියෙන්නේ? උන්ගේ එයාර් ලයින් එකේ දෙන්නෙත් මේක. ඇමරිකාවට අනික් රටවල් වලටත් යවනවා. මේ ලඟදි ආපු බුලට් ට්‍රේන් ෆිල්ම් එකෙත් මේ වතුර එකට සෑහෙන ප්‍රචාරයක් දුන්නා. උන්ගේ මාකටින් නං උපරිමයි
  5. Srilankan1

    ⛔️ජී. එල් ඇතුලු පිරිසක් ස්වාධීන වෙයි

    ආයේ මහින්ද සුළඟ ගේන්නද? එක්කෝ සජිත් එක්ක එකතු වෙලා රනිල් එළවන්නද? @erozan මොනාද උඹේ අදහස? 🤭
  6. Srilankan1

    සිංහරාජ හෝටලය මගේ හවුල්කාරීත්වයක්.. එය හැදුවේ නීත්‍යානුකූලවයි…- රැකියා විරහිත රෝහිත රාජපක්‍ෂ

    මේවා මුන්ගේ ආච්චිලාගේ සීයලාගේ පිණටම පොළොවෙන් මතු වෙන දේවල්.
  7. Srilankan1

    ගෝටාභයට තවත් පොල්ලක්.. නිල නිවසක් දෙන්න බෑ කියා දන්වයි..

    @erozan හරි @2osama ගෙදර ඉන්න පුළුවන්නේ?
  8. Srilankan1

    හර්ෂ ද සිල්වා මුදල් ඇමති කම ඉල්ලයි

    ඕවා මොනාද. මෙන්න මේවා තමයි මැජික්
  9. Srilankan1

    හර්ෂ ද සිල්වා මුදල් ඇමති කම ඉල්ලයි

    තොරන් ගහලා බල්ටි ගහලා කිරිබත් කාලා තමයි පටන් ගත්තේ. ලොල් :lol:
  10. Srilankan1

    කේන්දරේ බලල කියපුවා ඒ විදිහටම හරිගිය උන් ඉන්නවද?

    හරියට කියන අය ඉන්නවා. සාමන්යෙන් මම මව්බිම ගන්නවා. එකේ රිවිසරසි එකේ සතියේ පළා පළ 80% මට හරි. නෝ අයිඩියා කොහොමද ඒ කියලා
  11. Srilankan1

    මෝඩ ගෝඨා වැඩ පෙන්නයි: ළමා මන්දපෝෂණයෙන් ලංකාව ලෝකෙන්ම හය වැනි තැනට

    උන්ට එහෙම කියලා මහා උන් බෝ අතු කපලා හොඳට බුරියානි අඹරනවා :lol:
  12. Srilankan1

    Samaritan (2022) -- Yikes

    ස්ට්ලෝන්ගේ රම්බෝ, රොකි, ක්‍රීඩ්, ක්ලිෆ්හැන්ගර්, ස්පෙෂලිස්ට්, එක්ස්පෙන්ඩබල්ස් ඇරෙන්න අනික් මූවීස් නං මෙලෝ රහක් නෑ
  13. Srilankan1

    වාහනෙ ඉස්සරහා ආදායම් බලපත්‍රෙ Photocopy එක අනිවාර්යද?

    කවදා ඉඳන්ද බන් වාහන වල යන්නේ? Ow,අනිවාර්යයෙන් ප්‍රදර්ශනය කරන්ඩ ඕනි
  14. Srilankan1

    අදටත් රට පාලනය කරන්නේ පොහොට්ටුවේ ජනාධිපති කෙනෙක්..- මහ ලේකම්

    මේවා අහන්න ඉන්න බයියෝ නං නිකන් බයියෝ වෙන්න බෑ. වෙන උන් නං මෙලහලකට ගෝල්ෆේස් එකෙන් මුහුදට පැනලා එක්කෝ කෝච්චියට බෙල්ල තියලා.
  15. Srilankan1

    Bureau of Foreign Employment

    The section 51 of the SLBFE's Act No. 21 of 1985 as amended by Act No. 4 of 1994 requires all Sri Lankans leaving for employment outside Sri Lanka to pay the following fee for the registration with the SLBFE prior to their departure. Registration fees:LKR 15,200+VAT 15%+NBT 2% Above...
  16. Srilankan1

    සිංහරාජ මායිමේ ගිනිතැබූ හෝටලය රෝහිත රාජපක්ෂගේ බව හෙළිවේ!

    ඕකටත් උන්ගේ අනික් ඒවා වගේම අයිති කාරයෙක් නැතුව ඇති. වැඩිහරියක්ම උන්ගේ දේපල වලට අයිති කාරයෙක් නෑ. පොළොවෙන් ඉබේම මතු වෙනවා උන්ගේ වාසනාවට. ලොල් 🤭🤭🤭
  17. Srilankan1

    Bureau of Foreign Employment

    ඔව්. යන හරි රීසන් එක පෙන්නන්න ඕනේ. ඒකයි වීසා එක බලන්නේ. ඔතනින් බොරු කියලා බේරෙන්න අමාරුයි

    No contents