මේක අහලා අපි පොඩිකාලේ ඉස්කෝලේ ඉගන ගත්ත සිංදුවක් මතක් උනා:yes:
ආ පුෂපේ අයියා..
ආ.. මල්ලී..
කොහොමද ඉතිං, ආ වරදක් නෑ මල්ලි ඔන්න ඔහේ ඉන්නවා..
කොහොමද මේ දවස්වල මල් business එක අ?
හි හි ඔතනින් වාඩි වෙන්නකො මල් ගැන කියලා දෙන්න.
මම නම් දන්නෑ මේක කියන්නේ කොහොමද කියලා
Yes Its True අපිනම් ගන්නේ මේක...