ඉල්ලපුවා කලින් දිලා ඉන්න එපයි නිහාල්..එයාලා මාව විස්වාස කරලා නෙ.ඉල්ලන්නෙ....

ඔව්.අයියගෙ කැම්පස් එකෙ ඇතිවෙච්ච කතාවක ප්රතිපලයක්![]()



kalin liyapu wagema mekath lassanayi,wena matruhuka walinuth liyanna
කවියට ලස්සනට අරුත් නැගුනට
ඇත්තටම ඔය වගේ තත්වෙකට මුහුණ දෙන විවාහක කාන්තාවන්
තමන්ගේ සැමියා අත්නොහරින්නේ යශෝදරාවන් මෙන් සිතන නිසා නොවෙනේද
මේ ටිකේ බූට් සීන් එකේ ඉන්නේ.
ලස්සනයි පද පේළි ටික <3


නැහැ..මේක මගෙ අයියගෙ කැම්පස් එකෙ ලමයෙක් ගෙ කතාවක්...කතා කර කර ඉන්න වෙලාවක අයියා කිවිවෙ...මට හිතුනා ලියලා බලන්න...![]()
අත්දැකීම තමන්ගෙ වෙන තරමට තමයි නිර්මාණ සාර්ථක වෙන්නෙ, ඒවගේම අනුන්ගෙ අත්දැකීම් තමන්ගෙම කරගන්න පුළුවන් නම් ඒත් එහෙමයි. මොහොතක් තමන්ගෙන් මිදිල, අනුන් වුනොත් ලස්සන නිර්මාණ කරන්න පුළුවන්... හැබැයි අපිටනම් ඕව බෑ... අකුරු තිබ්බට වචන තිබ්බට ගැලපෙන්නෙ නෑ... පැටලෙනව විතරයි... හැබැයි විදින්න පුළුවන්... දවසට එක ගානෙ දානව නේද...උඩින් පින්තූරයක් දාල ඩිජිටල් කොපි එකක් තියාගන්න.
කවුරුහරි කියාදුන්නොත් පුලුවන්.....
හරිම ලස්සනයි....ඔයානම් අපේ කාලේ කිවිදියක් ගජමන් නෝනා මතක් උනා...


මුත්තගෙ කඩේ පැත්තක පටන් ගමු....![]()