1. isurueka

    breaking news ... සන්ධානේ ඉවරායි

    ඉතින් මමද යකෝ මයිත්‍රිගේ කකුල් දෙක ගාව වැටිලා නොමිනේෂන් ඉල්ලගත්තේ :rofl::rofl::rofl: දැන් තේරෙනවද මයිත්‍රිගේ නැට්ටේ එල්ලිලා මහින්දට බලය ගන්න බෑ කියල :rofl:........අඩු ගානේ අගමැති කරනවා කියලත් නැහැ මොකුත්ම දුන්නේ නැත්තම් උඹලට හුලන් තමයි :rofl:
  2. isurueka

    EK Married Club-16

    මල් කර්මාන්තය අනතුරේ - මහින්ද සමග නැගිටිමු :(
  3. isurueka

    EK Married Club-16

    ඇයි මහින්දට නොමිනේෂන් දීලද :(:(:( :rofl:
  4. isurueka

    breaking news ... සන්ධානේ ඉවරායි

    උඹලගේ මතවාදයක් දිනන්නේ නෑ කියලනේ යකෝ මේ කියන්නේ :rofl: මයිත්‍රිගේ පක්ෂෙන් චන්දෙ ඉල්ලලා මහින්ද කොහොමද රට පාලනය කරන්නේ :rofl: අන්තිමට උඹලගේ චන්දත් අරන් මයිත්‍රීම කරගෙන යනවා :lol::lol::lol: උඹ කැමති උනත් නැතත් මහින්දය මයිත්‍රී තමන්ගේ නායකයා කියල පිළිඅරගෙන ඉවරයිනේ ඒකනේ පොර නායකත්වය ධරණ පක්ෂෙන්...
  5. isurueka

    Ishi Amarasinghe

    ඩිෆෙන්ඩින්ග් වුමන් ඉන් එළකිරි සින්ස් 2011:rofl:
  6. isurueka

    breaking news ... සන්ධානේ ඉවරායි

    මහින්දගේ නායකයනේ යකෝ මහින්ද නිදහස් පක්ෂෙන් ඉල්ලනවා කියන්නේ මයිත්‍රී උම්බලගේත් නායකයා :rofl::rofl::rofl: මයිත්‍රී නායකත්වය දරන පක්ෂයෙන් ඉල්ලනවා කියන්නේ එයාගේ නායකත්වය පිලිගන්නවා කියන එකනේ :lol::lol::lol: අගමැතිකරනවා කියලත් නෑ එත් යනවා මහින්ද පව් අප්පා :rofl: මහින්දයා මොනවා වෙනස් කරන්නද පොර තවත්...
  7. isurueka

    breaking news ... සන්ධානේ ඉවරායි

    පඹයා කියපු එකාට සර් කියන්නේ ඇයි එතකොට :rofl::rofl::rofl: ඉතින් බලේ තියනවා නම් ව්‍යවස්ථාව වෙනස් කරා නායකයා උනා සිම්පල් ප්ලැන් එකක්:P ඒ කොහොම උනත් රට පාලනය කරන්නේ පාර්ලිමේන්තුවේ බහුතර බලය තියන පක්ෂේ නායකයා මහින්දට ඒක ඕනේ නම් පොර නායකයා වෙන පක්ෂේකින් එන්න ඕනේ නැත්තම් ඉතින් මයිත්‍රී යටතේ ඉන්න...
  8. isurueka

    EK Married Club-16

    උඹල කසාද බැඳලත් බොක්ස් යනවද?:dull:
  9. isurueka

    EK Married Club-16

    ඔය ෆොටෝ එකේ ඉන්නේ ඌ?:oo: ෂුවර්ද?
  10. isurueka

    EK Married Club-16

    අඩුගානේ උත්සහ කරන එක චන්දෙ දවසේ ගෙදරට වෙලා කූල් ඩ්‍රින්ක්ස් බිබී ඉන්නවට වඩා හොඳයිනේ ඇන්ටි :P (රිදිලා තමයි දැකල තියෙන්නේ)
  11. isurueka

    EK Married Club-16

  12. isurueka

    EK Married Club-16

    ඒ කුඩ්ඩොන්ට හොරුන්ට බනින්න අයිතියක් නෑ නේද අපි උන්ව නොයව ඉන්න අඩුගානේ චන්දෙවත් උන්ට විරුද්ධව පාවිච්චි නොකළ අයනම්?
  13. isurueka

    EK Married Club-16

    උන් යන එක අඩු කරන්න මොකුත් නොකරනවා නම් ගියාට පස්සේ උන්ට බනින්න අයිතියක් නැති වෙනවා නේද?
  14. isurueka

    breaking news ... සන්ධානේ ඉවරායි

    එහෙම සන්දානයක් දැන් නෑනේ බං :rofl: මයිත්‍රිපාල අනික් යට නොමිනේෂන් නොදී මොකද පොර ඉල්ලන්නද:rofl: මහින්දට බලය තියනවා නම් ඇයි SLFP අගමැති අපේක්ෂක කම නොලැබුණේ? ඇයි SLFP නායකයා වෙන්න බැරි උනේ? වෙන මොකුත් ඕනේ නැහැ පොරට බලය තියනවනම් මොකටද මයිත්‍රීගේ යටතේ චන්දෙ ඉල්ලන්නේ? වෙනම පක්ෂයක් හදන ඒකෙ නායකයා...
  15. isurueka

    EK Married Club-16

    එහෙම උනාම රටේම ඉන්න කුඩ්ඩෝයි අරක්කු කාරයොයි පාර්ලිමේන්තු යනවා :dull:
  16. isurueka

    EK Married Club-16

    මගේ නම් කොහොමත් ඇති කොළයක් නෑ.........අපේ පැත්තේ හොඳ ලිස්ට් එකක් ඉදිරිපත් කරන මොකාට හරි දීල නිකන් ඉන්නවා කියල හිතුව බං :dull:
  17. isurueka

    breaking news ... සන්ධානේ ඉවරායි

    නිදහස් පක්ෂේ නායකයා මහින්දද මයිත්රීපාලද?:rofl::rofl::rofl:
  18. isurueka

    breaking news ... සන්ධානේ ඉවරායි

    එහෙම උනේ මයිත්‍රී තාවකාලිකව තමන්ගේ විධායක බලය පාවිච්චි කරලා රනිල්ට කැබිනට් එකක් හදාගන්න ඉඩ දුන්න නිසා සහ SLFP මන්ත්‍රීවරු ඒ ආණ්ඩුව පෙරලපු නැති නිසානේ (මයිත්‍රීනේ සභාපති) මයිත්‍රීට මොලේ අමාරුවක් තියනවද මහින්දට රට පාලනය කරන දීල අහක බලන් ඉන්න?
  19. isurueka

    EK Married Club-16

    උඹත් මාරු උනාද?:baffled:

    No contents