1. isurueka

    2015 July 05 - ElaKiri Radio ! - Susangeetha with maxboysl

    ඔව් ඔව් :P උඹ දේශපාලන පලිගැනීම් එහෙම කරනවා නෙවෙයි දැන් ඌට :P
  2. isurueka

    2015 July 05 - ElaKiri Radio ! - Susangeetha with maxboysl

    කොහෙන් හරි කමක් නෑ වාරියපොලෙන් නැතුව :cool:
  3. isurueka

    2015 July 05 - ElaKiri Radio ! - Susangeetha with maxboysl

    දැන් නේ යකෝ මේක දැක්කේ :eek:
  4. isurueka

    breaking news ... සන්ධානේ ඉවරායි

    ව්‍යවස්ථාවට අනුව ජනාධිපති කැමති කෙනෙක් අගමැති කරන්න පුළුවන් ඒකට කාගෙවත් කැමැත්තක් අහන්න අවශ්‍යතාවක් කොහෙවත් සඳහන් වෙන්නේ නැහැ එකට විරුද්ධව කරන්න දෙයකුත් නැහැ මේ ව්‍යවස්ථාවේ 33 (d) ගොඩක් අය පටල ගන්නේ 2001 රනිල් අගමැති වෙච්ච එක.......ව්‍යවස්ථාවෙන් අගමැතිට කියල විශේෂ බලයක් පැවරෙන්නේ නැහැ...
  5. isurueka

    breaking news ... සන්ධානේ ඉවරායි

    හිටපන් පුළුවන් උනොත් ව්‍යවස්ථාව හොයල දාන්නම් :yes:
  6. isurueka

    වාහන හින්ද කාපු කටු ...2

    මීටර් නම් හරිඳු තමයි :P
  7. isurueka

    circumcision surgery ekak kara mageth :(

    කැපුවට පස්සේ අවුල් කියල ආය මූට්ටු කරගන්නද යකෝ :P මුගේ අල් ටකියා :rofl:
  8. isurueka

    breaking news ... සන්ධානේ ඉවරායි

    අගමැතිව පත් කරන්නේ ජනාධිපති.......සාමාන්‍යයෙන් දිනපු පක්ෂේ නායකයා හෝ නායකයා කැමති කෙනෙක් තමයි පත් කරන්නේ උදා - 2001 රනිල් වික්‍රමසිංහ එජාප නායකයා විදිහට අගමැති උනා 2005න පස්සේ රත්නසිරි වික්‍රමනායක සහ දීමු ජයරත්න නිදහස් පක්ෂ සභාපති සහ ජනාධිපති වෙච්ච මහින්දගේ තීරනයක්මත අගමැති උනා වෙන වචන වලින්...
  9. isurueka

    වාහන හින්ද කාපු කටු ...2

    පස්ට කුකුලොහ් :yes::yes::yes:
  10. isurueka

    ලංකාව හරහා යන අපූරු ගමනක්

    අවුලක් නෑ ඒක දැක්කේ නැති අය දකීනේ මේක :yes:
  11. isurueka

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    බාත්රූම් එකට ගිහින් මාරුකරගනින් ඉතින් :dull:
  12. isurueka

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    කසිප්පු ටිකක් පෙරුවට හරිඳු අවංක එකා :cool:
  13. isurueka

    ලංකාව හරහා යන අපූරු ගමනක්

    බම්ප් කිරියෙන්ම කලින් කියෙව්වා කියල මතකයක් තියනවා
  14. isurueka

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    :rofl::rofl::rofl:
  15. isurueka

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    140ටම යනවද :baffled: එහෙනම් බයික් එකටත් ඇත්තේ උඹේ ලෙඩේ :rofl::rofl::rofl:
  16. isurueka

    breaking news ... සන්ධානේ ඉවරායි

    ඉතින් කියපු එකාගේ ගෑනිවත් වර්ජනය කරන්නේ නැතිකොට වෙන උන් කරයිද :rofl::rofl::rofl:
  17. isurueka

    breaking news ... සන්ධානේ ඉවරායි

    දන්නේ නැති මගුල් කියවන්න එපා ගුනේ මහින්ද ජනාධිපති කලේ කැබිනට් එකේ ප්‍රධානියා උනේ දීමු ජයරත්නද?:rofl::rofl::rofl: සන්ධානේ වෙන පක්ෂවල එවුන්ට නිදහස් පක්ෂෙන් අගමැතිකම් දෙන්නේ නෑ මොකද උන්ට පිස්සු කියල හිතුවද :lol: සන්දනේ ලොකුම පක්ෂේ වෙච්ච නිදහස් පක්ෂෙට නැතුව වෙන වෙන උන්ට අගමැතිකම් දෙන්න :lol:

    No contents