1. isurueka

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    බූත මොඩ්ල්
  2. isurueka

    breaking news ... සන්ධානේ ඉවරායි

    ගුනේ බායි මෙන්න මේක තේරුම් ගනින්.......... මොකක් හරි කැබිනට් පේපර් එකක් ඉදිරිපත් කරනවා නම් ඒක කැබිනට් එකේ අනුමත කරගන්න ඕනේ. සාමජිකයෝ කරුණු දක්වනවා අවසන් තීරණය නායකයා ගන්නවා මොකක් හරි පනතක් සම්බන්ද දෙයක් නම් පාර්ලිමේන්තු කණ්ඩායම රැස් වෙලා කතා කරනවා අවසන් තීරණේ නායකයා ගන්නවා. ඒ තීරනෙට පිටින්...
  3. isurueka

    breaking news ... සන්ධානේ ඉවරායි

    මහින්දය කොහෙද පක්ෂ නායකයා වෙලා ඉන්නේ?:confused: උඹ බීලද?
  4. isurueka

    breaking news ... සන්ධානේ ඉවරායි

    කොහෙන් එලවන්නද? දැන් මම කිව්වේ රට පාලනය කරන්නේ මයිත්‍රී කියලනේ මොකක්ද එලවන කතාව?
  5. isurueka

    breaking news ... සන්ධානේ ඉවරායි

    කොහේ එලවන්නද?
  6. isurueka

    EK Married Club-16

    හදිස්සියකට ගන්න අරන් තියපුවද :P
  7. isurueka

    EK Married Club-16

    මම ඕවට නෑ :baffled: රිදිලා නම් ආස වෙයි :yes:
  8. isurueka

    breaking news ... සන්ධානේ ඉවරායි

    ඌ පාර්ලිමේන්තුවේ හිටියත් නැතත් (ජනාධිපතිට ඕනේ නම් එන්න පුළුවන්) කැබිනට් එකේ ප්‍රධානියා ඌනේ :P උඹට ශුවර්ම නැත්තම් මෙන්න ෆොටෝ එකක් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීලා කරන්නේ පක්ෂේ නායකයාගේ තීරණේ එහෙම නායකයාගේ තීරනෙට ගරු නොකරන එවුන්ව පක්ෂේ තියාගන්නේ නෑනේ යකෝ :rofl:
  9. isurueka

    breaking news ... සන්ධානේ ඉවරායි

    එහෙනම් බෙහෙතක් ගනින් :yes:
  10. isurueka

    breaking news ... සන්ධානේ ඉවරායි

    ඌ කියන දේ තමයි පක්ෂයේ නිල ස්ථාවරය වෙන්නේ ඒක තමයි පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරු කරන්නේ..........දැන් මහින්දගේ කාලේ තීන්දු තීරණ ගත්තේ මහින්දද අගමැතිද?
  11. isurueka

    EK Married Club-16

    කොහෙද ගහමරාගන්නවා මිසක් :love::love::love: එකක් කරන්නේ නෑනේ මේ මිනිස්සු අපිට උදැල්ලක්වත් දාන්න :oo: seems to be the case :P
  12. isurueka

    breaking news ... සන්ධානේ ඉවරායි

    උඹ නම් අනේ මන්ද :oo: මනුස්සයෝ උඹල වගේ බයියෝ මහින්ද දැකල චූන් වෙලා SLFP එකට චන්දෙ දුන්නම මයිත්රීට නෙවෙයිද වාසි?:rofl: කාගේ මිනිස්සු හිටියත් උන්ගේ නායකයා මයිත්‍රීනේ :rofl: පාර්ලිමේන්තු කණ්ඩායම පාලනය කරන්නේ නායකයනේ :P
  13. isurueka

    breaking news ... සන්ධානේ ඉවරායි

    උඹට මොලේ අප්සේට්ද ගුනේ?:confused: තිබ්බෙත් නැති දෙයක් අත අරින්නේ කොහොමද?:rofl::rofl::rofl:
  14. isurueka

    EK Married Club-16

    උදලු බලකාය වශයෙන් හෙලා දකිනවා :yes:
  15. isurueka

    breaking news ... සන්ධානේ ඉවරායි

    උගේ විරෝධය ගෙදර ගෑනිවත් ගණන් ගන්නේ නැත්තම් රටේ මිනිස්සු ගණන් ගනීද?:rofl::rofl::rofl: නැත්තේ මොකෝ විරෝධය පෑවේ.......උඹනේ කිව්වේ දැන් විරුද්ධ නැතුව ඇති කියල :rofl:
  16. isurueka

    breaking news ... සන්ධානේ ඉවරායි

    ලොල් කවද්ද බං එහෙම උනේ? එතකොට 2005-2015 කාලේ පාර්ලිමේන්තු බලය පාවිච්ච් කරේ රත්නසිරියි දීමු ජයරත්නයිද?:rofl::rofl::rofl: උන් දෙන්නද රට පාලනය කරේ? ඇයි මොනවා කරන්නද?:rofl: මෝඩ බයියන්ගේ චන්ද ටික ගත්තට පස්සේ මහින්දගෙන් මයිත්රීට ඇති වැඩක් නැහැ :lol::lol::lol:
  17. isurueka

    breaking news ... සන්ධානේ ඉවරායි

    ඌ නම් දන්නේ නෑ උගේ ගෑනි නම් mcdonalds එකකද කොහේදෝ ඉන්න ෆොටෝ වගයක් තිබ්බ :rofl::rofl::rofl:
  18. isurueka

    breaking news ... සන්ධානේ ඉවරායි

    ඉතින් ඒක තමයි ඇමරිකන් විරෝධය කිව්වේ :rofl::rofl::rofl: ඌ උඹට කිව්වද දැන් යාලුයි කියල :rofl:
  19. isurueka

    breaking news ... සන්ධානේ ඉවරායි

    ඇයි මයිත්‍රී නොදුන්නොත් මහින්ද මොනවා කරන්නද? අඬන්නද?:rofl::rofl::rofl: අගමැති උනත් වැඩක් නෑනේ බං පාර්ලිමේන්තු කණ්ඩායම පාලනය කරන්නේ පක්ෂ නායකයා මිසක් මහින්ද නෙවෙයිනේ :rofl::rofl::rofl:
  20. isurueka

    breaking news ... සන්ධානේ ඉවරායි

    එහෙනම් අර ජීමේල් කොකා කොලා වලට බැන බැන දැඟලුවේ පිස්සු තද වෙලාද?:lol:

    No contents