ප්‍රධාන සිලබස් එකේ නැහැ ඒක නිසා විශේෂයෙන් උගන්නනේ නැතුව ඇති නමුත් පොඩ්ඩක් හොයල බලපන් වැදගත් වෙයි :)
අර දැක්මේ නම් ගෙඩිය පිටින් Nordic Capitalism තිබුනේ......ජවිපෙට තියන ප්‍රශ්නේ මේකයි, ජවිපෙ සමාජවාදයෙන් අඟලක් එලියට අඩිය තියනවා කිව්වොත් සාමාජිකයෝ පවා කලබල වෙනවා ඒක නිසා පරිස්සමෙන් වෙන වෙන නම්...