1. isurueka

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    අනිවා :) මාම කළු උනොත් එහෙම :P
  2. isurueka

    වැසිකිලිය

    මමත් ටිකක් හොයල බලන්නම්
  3. isurueka

    ජවිපෙට චන්දය දීම තේරුමක් ඇති වැඩක්ද?

    ඕනෙම රටක රජය ආර්ථිකය මෙහෙයවීමේ කාර්යභාරයක් ඉටු කරනවා පුතේ එහෙම බැලුවොත් ඇමරිකාවත් සමාජවාදී රටක් :lol: චීනේ මිනිස්සු කුමක්ද හදන්නේ කියල තීරණය කරන්නේ මිල දිහා බලලනම් කෙසේද හදන්නේ කියල තීරණය කරන්නේ මිල දිහා බලලනම් කා සඳහාද කියන එක තීරනයවෙන්නේ මිලෙන් නම් ඒක ධනවාදයම තමයි පුද්ගලික තීරණ කියන්නේ අන්න...
  4. isurueka

    ජවිපෙට චන්දය දීම තේරුමක් ඇති වැඩක්ද?

    උඹල වගේ එක එකා කියන ඒවා කටපාඩම් කරලා වමාරලා පුරුද්දක් නෑනේ :(
  5. isurueka

    ජවිපෙට චන්දය දීම තේරුමක් ඇති වැඩක්ද?

    විකාරද බං :lol::lol::lol: ඉස්සල්ලම ගිහින් චීනේ තියන ආර්ථිකේ කොයිවගේද කියල තේරුම් ගනින් චීනේ කවුරුවත් එහෙම අරක කරපන් මේක කරපන් කියල කියන්නේ නැහැ පුද්ගලික ආයතන පුද්ගලික තීරනමත තමයි මොනවද කොහොමද කාටද හදන්නේ කියල තීරණය කරන්නේ කෝ ඉතින් මූලික ආර්ථික ප්‍රශ්න කව්රු ක්හොම විසන්දනවද කියල කිව්වේ නෑනේ ;)
  6. isurueka

    ජවිපෙට චන්දය දීම තේරුමක් ඇති වැඩක්ද?

    නෑ ඒක තමයි ඒවා සමාජවාදී නොවන්නේ :lol:
  7. isurueka

    ජවිපෙට චන්දය දීම තේරුමක් ඇති වැඩක්ද?

    ජවිපෙ නායකයා වගේ හැසිරෙන එක නවත්තපන් උඹ :lol::lol::lol: කෝ දන්නවා කිව්වට උත්තර දීල නෑනේ කෝ කියපන් කවුද කොහොමද ඔය ප්‍රශ්න විසඳන්නේ කියල :P මූලික ආර්ථික ප්‍රශ්න තුනයි තියෙන්නේ කොපමණ කියල එකක් නෑ :P ලොලේ ලොල් :rofl: චීනේ සමාජවාදී? :rofl: චීනේ කුමක්ද හදන්නේ කියල ආණ්ඩුව කියනවද? කොහොමද හදන්නේ කියල...
  8. isurueka

    ජවිපෙට චන්දය දීම තේරුමක් ඇති වැඩක්ද?

    Nordic capitalism වලට නවීන සමාජවාදය කියල ලේබල් එකක් ගැහුවට ඒක සමාජවාදයක් වෙන්නේ නෑ පුටේ :lol:
  9. isurueka

    ජවිපෙට චන්දය දීම තේරුමක් ඇති වැඩක්ද?

    මෝඩ කතා කියන්න එපා බන් උඹ මූලික ආර්ථික ප්‍රශ්න කියන්නේ මොනවද කියලවත් දන්නේ නෑ නේද :lol: මූලික ආර්ථික ප්‍රශ්න තුන වෙන වෙනම විසදන්නේ කවුද කොහොමද කියල ලියපන් :lol: එතකොට මේ අලුත් සිස්ටම් එක ලෝකේ කොහෙවත් සාර්ථකව අත්හදා බලපු එකක් නෙවයි? එහෙනම් මොකද උඹ කොහෙද ඕක සාර්ථකව උනේ කියල ඇහුවම ස්කන්දිනේවියානු...
  10. isurueka

    ජවිපෙට චන්දය දීම තේරුමක් ඇති වැඩක්ද?

    උඹ ඔලුවෙන් හිටගෙන කිව්වත් Nordic model එක සමාජවාදය වෙන්නේ නෑ පුටේ :lol: ඒක වඩා කිට්ටු ධනවාදයට........ධනවාදය කුණුහරපයක් කියල හිතාගෙන ඉන්න බොළඳ මානසිකත්වය අත අරිනකන් උඹලට ගොඩ යාමක් නෑ
  11. isurueka

    ජවිපෙට චන්දය දීම තේරුමක් ඇති වැඩක්ද?

    එතකොට දැන් ඔය "නවීන" මෙව්වා එකේ මූලික ආර්ථික ප්‍රශ්න විසඳාගන්නේ කොහොමද? (මිශ්‍ර ක්‍රමයක් කියන්න එපා ලෝකේ ඔක්කොම එකතරා දුරකට මිශ්‍රයි තමයි වැඩි පුර භාවිතාවෙන ක්‍රමය මොකක්ද)
  12. isurueka

    ජවිපෙට චන්දය දීම තේරුමක් ඇති වැඩක්ද?

    බෑලුනේ නම ඔනෙමලු :lol:
  13. isurueka

    ජවිපෙට චන්දය දීම තේරුමක් ඇති වැඩක්ද?

    ලෝකේ කිසිම දවසක ඔය කියන 100% ධනවාදී ආර්ථික තිබුනේ නැහැ.......... මෙච්චරයි සරලවම රටක් මූලික ආර්ථික ප්‍රශ්න මිලෙන් විසන්දගන්නවනම් ඒවා ධනවාදී රටවල් (කොයි තරම් දුරට ධනවදීද කියන එක වෙනස් වෙන්න පුළුවන්) රටම මූලික ආර්ථික ප්‍රශ්න මධ්‍ය ඒකකයකින් විසදනවානම් ඒවා සමාජවාදී රටවල් (කොයි තරම් දුරට සමාජවාදී...
  14. isurueka

    ජවිපෙට චන්දය දීම තේරුමක් ඇති වැඩක්ද?

    රජයේ ආර්ථික කාර්යභාරය ලෝකේ හැම රටකටම තියන එහෙම උන පලියට ඒක සමාජවාදය වෙන්නේ නෑ.........එහෙනම් ඇමරිකාවත් සමාජවාදී රටක් ධනවාදයේ අන්තය තමයි රාජ්‍ය නිර්බාදවාදය එහෙම රටවල් ලෝකේ නෑ
  15. isurueka

    ජවිපෙට චන්දය දීම තේරුමක් ඇති වැඩක්ද?

    එහෙනම් සෝවියට් අභාෂය ඇමරිකාවටත් ලැබුන කියන්න පුළුවන් :lol: රජය මැදිහත් උන පලියට සමාජවාදය වෙන්නේ නෑ එහෙනම් ඇමරිකාවත් සමාජවාදී රටක් :lol:.......මූලික ආර්ථික ප්‍රශ්න මිලෙන් විසඳ ගන්නා ආර්ථික අඩු හෝ වැඩි වශයෙන් ධනවාදයේ කොටස් තමයි අනික කවුද කියන්නේ Nordic රටවල තරඟකාරී වෙළඳපලක් නැහැ කියල? එහෙනම්...
  16. isurueka

    ජවිපෙට චන්දය දීම තේරුමක් ඇති වැඩක්ද?

    ඔන්න ඔතනදීම තමයි ඒක සමාජවාදය නොවී ධනවාදයේ කොටසක් වෙන්නෙත් :P කොහොම උනත් නමෙන් වැඩක් නැහැ හරි දේ වෙන්නයි ඕනේ........උඹට ධනවාදය කියන වචනේ අමාරුම නම් සමාජවාදේ කියල කියපන් :P
  17. isurueka

    ජවිපෙට චන්දය දීම තේරුමක් ඇති වැඩක්ද?

    Nordic රටවල් සෝවියට් දේශයේ කොටස් විදිහට තිබුනේ නෑ කුකුලෝ :baffled: Denmark, Finland, Norway, Iceland, Greenland, Faroe Islands, Sweden ඕවානේ Nordic සෙට් එක
  18. isurueka

    ජවිපෙට චන්දය දීම තේරුමක් ඇති වැඩක්ද?

    ඕකනේ ළමයට වැරදුන තැන Nordic Capitalism වලදී මධ්‍යගත සැලසුම් ඒකකයක් නැහැ නොර්වේ ස්වීඩන් වල මිනිස්සුන්ට කරන්න ඕනේ මේකයි කියන්න එහෙම ඒකකයක් තියනවද? ඒ රටවල ආර්ථිකය ක්‍රියාත්මක වෙන්නේ අනික් ඕනෙම ධනවාදී රටක වගේ මුදල් පදනම් වෙච්ච ක්‍රියාවලියෙන් උඹ කියන විදිහේ මිශ්‍රණයක් තියනවා නම් මට කියපන් මොකක්ද ඒ...
  19. isurueka

    ඔබේ_චන්දය_කාටද

    මොකෝ මේ ෆොටෝ වලට බැහැල :lol::lol::lol: නලින්ගේ ආටිකල් නෑ?
  20. isurueka

    ජවිපෙට චන්දය දීම තේරුමක් ඇති වැඩක්ද?

    ඉතින් ඕක පෙන්නන්න තමයි මම උඹෙන් අර ප්‍රශ්නේ ඇහුවේ කෝ ඉතින් උඹ උත්තර දුන්නේ නෑනේ හරි අපි මෙහෙම කියමු ආර්ථික ක්‍රමයක් එකිනෙක වෙනස් වෙන්නේ මූලික ආර්ථික ප්‍රශ්න තුන විසඳගන්න විදිහ අනුවනේ දැන් මට කියපන් 1)ධනවාදය මූලික ආර්ථික ප්‍රශ්න විසඳන්නේ කොහොමද? 2)සමාජවාදය මූලික ආර්ථික ප්‍රශ්න විසඳන්නේ...

    No contents