Galaxy Nxs or Nexus 4 :/ :/ :/

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    • ගොඩක් කල් පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙන කෙනෙක්ට වඩාත්ම හොඳ Nexus Android Phone එක මොකක්ද ?

    • Nexus Phones ලංකාවට ගෙන්න ගන්න ලාබම ක්‍රමය මොකක්ද ? (Ebay, Kapruka, හොයාගන්න පුළුවන් උනොත් ඇමරිකාවෙ ඉඳන් එන එකෙක්ගෙ අතේ)
    Galaxy Nexus එකේ බැට්‍රි දාන්න පුළුවන් උනාට Processor එක පොඩ්ඩක් මදි. තියෙන්නෙ 1GB RAM

    Nexus 4 එක හැම අතින්ම සුපිරි නමුත් බැට්‍රි එක දාන්න බෑ. ගොඩ කාලයක් පාවිච්චි කරන්න හිතන කෙනෙක්ට ගැලපෙන්නෙ නෑ.

    ඔය ඔක්කොටම වඩා Nexus Phone දැන් ලංකාවෙ වැඩිය හොයාගන්නත් නෑ.
     
    Last edited:

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    nexus 4 ගනින්.battery life එකත් හොදයි galaxy nexus එකට වඩා..:cool:
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    • ගොඩක් කල් පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙන කෙනෙක්ට වඩාත්ම හොඳ Nexus Android Phone එක මොකක්ද ?

    Nexus 4 එක හැම අතින්ම සුපිරි නමුත් බැට්‍රි එක දාන්න බෑ. ගොඩ කාලයක් පාවිච්චි කරන්න හිතන කෙනෙක්ට ගැලපෙන්නෙ නෑ.

    ඔය ඔක්කොටම වඩා Nexus Phone දැන් ලංකාවෙ වැඩිය හොයාගන්නත් නෑ.

    මේ තියෙන්නේ.:D

    http://ikman.lk/en/google-nexus-4-16gb-for-sale-colombo-1
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113

    Nexus 4 එක හැම අතින්ම සුපිරි නමුත් බැට්‍රි එක දාන්න බෑ. ගොඩ කාලයක් පාවිච්චි කරන්න හිතන කෙනෙක්ට ගැලපෙන්නෙ නෑ.

    ඕවා බොරු කට කථා බං.එහෙම battery එක සවුත්තු වෙන්නේ නැහැ.එහෙනම් iphone මිනිස්සු ගන්නේ.
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ඕවා බොරු කට කථා බං.එහෙම battery එක සවුත්තු වෙන්නේ නැහැ.එහෙනම් iphone මිනිස්සු ගන්නේ.

    ඒ උනාට බං මං සෑහෙන්න කල් පාවිච්චි කරන්න හිතාගෙන ඉන්නෙ. එහෙම කෙනෙක්ට බැට්‍රි මාරු කරන එක වැදගත් නේද ?
     
    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    සෑහෙන කාලයක් කියන්නේ අවුරුදු 15-20 විතරද? අනේ බං මගේ නොකියා එකේ බැටරියට ගිය මාසෙට අවුරුදු 5 ඔරිජිනල් ආපු බැටරිය තාමත් තියෙන්නේ. ගේමක් නැතුව දවස් 2 අදින්න පුළුවන්. නියම ඔරිජිනල් එකක් ගත්තොත් බය වෙන්න දෙයක් නෑ
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    සෑහෙන කාලයක් කියන්නේ අවුරුදු 15-20 විතරද? අනේ බං මගේ නොකියා එකේ බැටරියට ගිය මාසෙට අවුරුදු 5 ඔරිජිනල් ආපු බැටරිය තාමත් තියෙන්නේ. ගේමක් නැතුව දවස් 2 අදින්න පුළුවන්. නියම ඔරිජිනල් එකක් ගත්තොත් බය වෙන්න දෙයක් නෑ

    Nokia HW සුපිරි බං. මේව LG. අවුරුදු 5-6 වගේ උනත් මං සමහර විට මේක පාවිච්චි කරයි බං. ෆෝන් එක හොඳට තියෙන්නෙ බැට්‍රි කචල් එක නිසා ෆෝන් එකම මාරු කරන්න උනොත් අපරාදෙනෙ බං.
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,789
    1,005
    113
    ඒ උනාට බං මං සෑහෙන්න කල් පාවිච්චි කරන්න හිතාගෙන ඉන්නෙ. එහෙම කෙනෙක්ට බැට්‍රි මාරු කරන එක වැදගත් නේද ?

    එක මාරු කරන්න පුලුවන් හැබැයි පොඩ්ඩක් දගලන්න වෙයි
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    ඒ උනාට බං මං සෑහෙන්න කල් පාවිච්චි කරන්න හිතාගෙන ඉන්නෙ. එහෙම කෙනෙක්ට බැට්‍රි මාරු කරන එක වැදගත් නේද ?

    Nokia HW සුපිරි බං. මේව LG. අවුරුදු 5-6 වගේ උනත් මං සමහර විට මේක පාවිච්චි කරයි බං. ෆෝන් එක හොඳට තියෙන්නෙ බැට්‍රි කචල් එක නිසා ෆෝන් එකම මාරු කරන්න උනොත් අපරාදෙනෙ බං.

    LG දැන් mobile sell කරලා ලෝකෙන්ම no 3 වෙලා ඉන්නේ.LG උබ ඔය හිතන තරම් හරි නැත්නම් කොහොමද එහෙම වෙන්නේ?අනික google එහෙම බාල වැඩ කරන අය නෙමේ.google බලන්න හොදම දේ අඩුවට දෙන්න.එහෙම battery එක සවුත්තු වෙන්නේ නැහැ.උබ බය නැතුව ඕක ගනින්.ඕනෑම ෆෝන් එකක use කරන විදිහෙන් තමා battery එකක කාලය තීරණය වෙන්නේ.මම නම් battery low warning එක එනකම් ඉදලා තමා charge එකට ගහන්නේ.ඔය හිතුන හිතුන වෙලාවට battery charge කරහම තමා ෆෝන් එකක battery එක සවුත්තු වෙන්නේ.
     
    sachi911

    Member
    Jan 31, 2010
    3,363
    222
    0
    In heR HeaRT <3
    ඒ උනාට බං මං සෑහෙන්න කල් පාවිච්චි කරන්න හිතාගෙන ඉන්නෙ. එහෙම කෙනෙක්ට බැට්‍රි මාරු කරන එක වැදගත් නේද ?

    hariyata use karanawanam mukuth wenne na machan. charge karanakota phone eka use karanna epa. phone eka off karala charge karanna puluwannam thamai godakma honda. extension walata gahanna epa. battery eka godak low wenakan inna epa. masekata sarayak wage battery eka 0% wela off wenakanma use karala full charge ekak denna. original charger eka witarak use karanna. godak kal use karanna puluwan kisi awlak nathuwa. karuweta hari galawanna unoth galawanna puluwan. sealed phones galawanna puluwan
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    සෑහෙන කාලයක් කියන්නෙ උඹ මුණුපුරාටත් ඔය ෆෝන් එක පාවිච්චියට දෙන්නද ගන්නේ...? :rolleyes:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    LG දැන් mobile sell කරලා ලෝකෙන්ම no 3 වෙලා ඉන්නේ.LG උබ ඔය හිතන තරම් හරි නැත්නම් කොහොමද එහෙම වෙන්නේ?අනික google එහෙම බාල වැඩ කරන අය නෙමේ.google බලන්න හොදම දේ අඩුවට දෙන්න.එහෙම battery එක සවුත්තු වෙන්නේ නැහැ.උබ බය නැතුව ඕක ගනින්.ඕනෑම ෆෝන් එකක use කරන විදිහෙන් තමා battery එකක කාලය තීරණය වෙන්නේ.මම නම් battery low warning එක එනකම් ඉදලා තමා charge එකට ගහන්නේ.ඔය හිතුන හිතුන වෙලාවට battery charge කරහම තමා ෆෝන් එකක battery එක සවුත්තු වෙන්නේ.

    hariyata use karanawanam mukuth wenne na machan. charge karanakota phone eka use karanna epa. phone eka off karala charge karanna puluwannam thamai godakma honda. extension walata gahanna epa. battery eka godak low wenakan inna epa. masekata sarayak wage battery eka 0% wela off wenakanma use karala full charge ekak denna. original charger eka witarak use karanna. godak kal use karanna puluwan kisi awlak nathuwa. karuweta hari galawanna unoth galawanna puluwan. sealed phones galawanna puluwan

    :yes:
     
    jinthuwaz

    Member
    May 24, 2013
    1,207
    44
    0

    Nokia HW සුපිරි බං. මේව LG. අවුරුදු 5-6 වගේ උනත් මං සමහර විට මේක පාවිච්චි කරයි බං. ෆෝන් එක හොඳට තියෙන්නෙ බැට්‍රි කචල් එක නිසා ෆෝන් එකම මාරු කරන්න උනොත් අපරාදෙනෙ බං.

    ow ban patta awul. ganna epa.
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,539
    14,465
    113
    Nexus phones wala 4G naha neda? Galaxy S3 LTE eka honda nadda? Removable battery, Quad core processor, 2GB RAM, 4G :yes:
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    සෑහෙන කාලයක් කියන්නේ අවුරුදු 15-20 විතරද? අනේ බං මගේ නොකියා එකේ බැටරියට ගිය මාසෙට අවුරුදු 5 ඔරිජිනල් ආපු බැටරිය තාමත් තියෙන්නේ. ගේමක් නැතුව දවස් 2 අදින්න පුළුවන්. නියම ඔරිජිනල් එකක් ගත්තොත් බය වෙන්න දෙයක් නෑ
    You are Correct. Only thing you have to buy an Original with an Original Battery without looking at small discounts. I am using iphone4 for nearly 2 & half years now.:D
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    සෑහෙන කාලයක් කියන්නේ අවුරුදු 15-20 විතරද? අනේ බං මගේ නොකියා එකේ බැටරියට ගිය මාසෙට අවුරුදු 5 ඔරිජිනල් ආපු බැටරිය තාමත් තියෙන්නේ. ගේමක් නැතුව දවස් 2 අදින්න පුළුවන්. නියම ඔරිජිනල් එකක් ගත්තොත් බය වෙන්න දෙයක් නෑ

    Nexus phones wala 4G naha neda? Galaxy S3 LTE eka honda nadda? Removable battery, Quad core processor, 2GB RAM, 4G :yes:
    What are you going to do with 4G on a Mobile phone? Only thing as far as i know to be used as a wi-fi hot spot to share the uplink with other devices.
     
    Similar threads