ඒ උනාට ඔයා වගේ නොහිතන චාමෙට ඉන්න කෙල්ලොන්ට "ගොඩේ බැල්ලියෝ" කියල බනින අමනුස්ස කොටසකුත් මේ සමාජේ ඉන්නවා යාළුවා.මම ඒක ඇහින් දැකල කනින් අහල තියෙනවා.මොකද බැන්නේ මට. හේතුව, මම කොලබ කෙල්ලන් තරමට පොෂ් නොවීම හා මම මගේ batch එකේ වැඩිමහල් අයට අයියා,අක්කා, බාල උදවියට නංගි, මල්ලි කියා...