මුං යන්නේ නැ දූව........
මුංව ගහල එළවන්න ඕන........
ජනාධිපතිය හොදයි, ඌවයි, අර බන්ධනාගාර පුතිසංසකරන ඇමතිතුමායි ඇරුණු කොට අගමැති බක්ක ගේ ඉදන් ඔක්කොම ආන්ඩු පක්ෂෙ දේශපාලන හෝහපුටුවෝ අපි පන්නනවා ළගදිම........
පන්නල විපක්ෂෙට ආන්ඩු බලය ආවාම මම නම් ආයෙත් මහජනයා එක්ක විපක්ෂයේ වාඩි වෙනවා.........!!!!!!![]()
මටත් එහෙම කරනවද ලොකු Aiye






ඇති යාන්තම් දේශපාලකයෙක්....... වැඩි හරියක් ඉන්නේ දේසපාලුවෝ නෙව ඉතින්........



