බඩු මිළ නැවත ඉහළ යයි?
පෙර දැනුම්දීමකින් තොරව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක මිල ඉහළ දමා තිබෙනවා.සහල්, පරිප්පු, සැමන්, කිරිපිටි මෙසේ ඉහළ දමා ඇති බව සිංහ ප්රවෘත්ති කළ ගවේෂණයකදී හෙළි වුණා.වෙසක් දිනට පෙර දිනයේ සිට ලංකා සතොස අලෙවිසැල්වල අලෙවියට තබා තිබූ මෙම අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ දමා තිබූ බව...