මංගල සමරවිරට ඇත්තටම මොන්ගල්ද
අද නිව්ස් එකක් ආව මංගල සමරවිර ඇමතිතුමා තමරා කුරනායගම්ට එල්ටීටී සම්බන්ධකම් තිබ්බ කියල චෝදනා එල්ලකලා කියල. ඇත්තටම ඇයි මුන් මේ පිස්සු කෙලින්නෙ. එල්ටීටී එකට උදව් කරාෙ කියල ඔප්පු වෙලා තියෙද්දිත් ක්ෂේනුකාලට ඇක්ෂන් නොගන්‍න හා උන්ට තානාපතිකම් දීල මේ පිම්පියෝ ඇයි මේ රටට ආදරේ එල්ටීටී වීරෝධි අහිංසයින්ට චෝදනා කරන්නෙ. මොනවද උන් මේ වැඩ වලින් බලාපොරොත්තු වෙන්නෙ