බඩු මිළ නැවත ඉහළ යයි?

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    බඩු මිළ නැවත ඉහළ යයි?

    පෙර දැනුම්දීමකින් තොරව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක මිල ඉහළ දමා තිබෙනවා.සහල්, පරිප්පු, සැමන්, කිරිපිටි මෙසේ ඉහළ දමා ඇති බව සිංහ ප්‍රවෘත්ති කළ ගවේෂණයකදී හෙළි වුණා.වෙසක් දිනට පෙර දිනයේ සිට ලංකා සතොස අලෙවිසැල්වල අලෙවියට තබා තිබූ මෙම අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ දමා තිබූ බව එම ගවේෂණයේදී හෙළිකර ගත්තා.රුපියල් 65ක්ව තිබූ පොන්නි සම්බා කිලෝවක් රුපියල් 75ක් දක්වාත්, රුපියල් 139ට තිබූ පරිප්පු කිලෝ ග්‍රෑමයක් රුපියල් 164 දක්වාත් ඉහළ ගොස් තිබෙනවා.අතුරු අයවැයෙන් ග්‍රෑම් 400 සැමන් ටින් එකක් රුපියල් 132 දක්වා අඩු කළ අතර එය යළි රුපියල් 140 දක්වා වැඩිකර තිබෙනවා.ඊට අමතරව රුපියල් 675ක්ව තිබූ හයිලන්ඞ් කිරිපිටි කිලෝව ද රුපියල් 100 කින් ඉහළ දමා ඇති බව එහිදී හෙළි වුණා. -
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඉන්ධන මිල ඉහළ යන ලකුණු!



    ඉන්ධන මිල ඉහළ යාමේ අවදානමක් පවතින බව වාර්තා වෙයි.

    ඛනිජතෙල් සංස්ථා ආරංචි මාර්ග පවසන්නේ පසුගියදා ඉන්ධන මිල කැපී පෙනෙන ලෙස අඩු කළද ඒ සඳහා අය කෙරෙන බදු පහත නොදැමීම හේතුවෙන් සංස්ථාවට දැඩි මූල්‍ය අලාභයක් සිදුව ඇති බවයි.

    ගතවූ මාස කිහිපයක කාලය තුළ ඉන්ධන අළෙවියෙන් ඛනිජතෙල් සංස්ථාවට රුපියල් බිලියන 04 කට ආසන්න අලාභයක් සිදුව ඇති බව ඛනිජතෙල් සංස්ථා ඉහළ නිළධාරියෙකුද තහවුරු කළේය.

    ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයකින් රුපියල් 21 කට අධික අලාභයක්ද ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයකින් රුපියල් 15 කට අධික අලාභයක් ද සිදුවන බව සඳහන්ය.

    රුපියල් 65 කට අළෙවි කරන භූමිතෙල් ලීටරයකින් රුපියල් 16 කට අධික අලාභයක් සිදුවන බව ඛනිජතෙල් සංස්ථා ආරංචිමාර්ග පවසයි.

    කෙසේ වෙතත් ඩීසල් අළෙවියෙන් ඛනිජතෙල් සංස්ථාවට ලාභයක් ඇති බව සඳහන්ය.

    ඉන්ධන සඳහා අය කෙරෙන බදු ප්‍රමාණය අඩු කරන ලෙස මහා භාණ්ඩාගාරයෙන් ඉල්ලීම් කළද මෙතෙක් ඊට එකඟතාවක් පළ වී නොමැති බව ඛනිජතෙල් සංස්ථා ආරංචිමාර්ග පවසයි.



     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    බීඩි කොටා;18301053 said:
    මීට
    මැදමුලන නාකි හිගන්නා


    කියල දාන්න අමතක වුනා නේද :baffled:
    තොපි ගූ කාලා හිටියට කමක් නැ. ගහල කමෙන්ට් නොදා හිටපිය.
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,176
    4,574
    113
    පොන්සි ආණ්ඩුව
    බීඩි කොටා;18301053 said:
    මීට
    මැදමුලන නාකි හිගන්නා


    කියල දාන්න අමතක වුනා නේද :baffled:

    නිකන් රි ගෙන හත් පොලේ ගන්නේ නැතිව කියවල ඉඳපන් පොස්ට් එක බුරුවා
     
    Jan 24, 2013
    275
    63
    0
    toiya;18301081[SIZE=5 said:
    ][/SIZE]නිකන් රි ගෙන හත් පොලේ ගන්නේ නැතිව කියවල ඉඳපන් පොස්ට් එක බුරුවා

    පොන්නයා වගේ උදේ ඉදන් රෑ වෙනකන් මේකෙ පුක දුන්නට උබලට මුකුත් ‍කොරන්න බෑ බන්. ලොවෙත් ඉතින් හීනෙන් තමයි. දැන් යහපාලනේ තියෙන්නේ. තොපේ මැදමුලනේ හිගන පිමිපියාට ඉතින් දැන් යන ලෝකෙකට පිනක් දහමක් කරගත්තතොත් මිසක් කොලඹ එහෙම එන්න දෙන්නෙ නැ පොරෝ පාර තමයි දෙන්නේ
     
    Last edited:

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,176
    4,574
    113
    පොන්සි ආණ්ඩුව
    බීඩි කොටා;18301061 said:
    අවුලක් නැ බන්. පර්සි මහේන්ද්‍රයා ගෙදර ගියා නෙ

    මේ වගේ යන්නේ කොහෙද මල්ලේ පෝල් නපුංසකයෝ තම යහපාලනය ගෙන්න කතිරේ ගැහුවේ..... සේනි බෝල චුඉංගම් දැකල ඔහේ ගැහුවා කතිරේ.... ගොන් හැත්ත..

    ෆේක් එක නැතිව නියම එකෙන් වරෙන්කො ...නංගි
     
    Jan 24, 2013
    275
    63
    0
    මේ වගේ යන්නේ කොහෙද මල්ලේ පෝල් නපුංසකයෝ තම යහපාලනය ගෙන්න කතිරේ ගැහුවේ..... සේනි බෝල චුඉංගම් දැකල ඔහේ ගැහුවා කතිරේ.... ගොන් හැත්ත..

    ෆේක් එක නැතිව නියම එකෙන් වරෙන්කො ...නංගි

    අයියට fake එකෙන් කියනකොට සෑහෙන්න රිදෙනවා නේද. නාකි පිම්පියා ගෙ කාල ඉවරද ? දැන් ඕකෙ බඩු ඉවරයි බන්. වරෙන් මගේ එක සූප්පු කරහන් පොන්සියා :P අලුත් fresh බඩු තියෙන්නේ. නාකි සූප්පු වගේ නෙවේ
     
    Last edited:

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,176
    4,574
    113
    පොන්සි ආණ්ඩුව
    බීඩි කොටා;18301092 said:
    පොන්නයා වගේ උදේ ඉදන් රෑ වෙනකන් මේකෙ පුක දුන්නට උබලට මුකුත් ‍කොරන්න බෑ බන්. ලොවෙත් ඉතින් හීනෙන් තමයි. දැන් යහපාලනේ තියෙන්නේ. තොපේ මැදමුලනේ හිගන පිමිපියාට ඉතින් දැන් යන ලෝකෙකට පිනක් දහමක් කරගත්තතොත් මිසක් කොලඹ එහෙම එන්න දෙන්නෙ නැ පොරෝ පාර තමයි දෙන්නේ

    රිදිලා.කොටා ලිඳේ
    ජබුක්....

    මංගල සමරවීර හම්බ වෙලා මොකක් හරි ඉල්ලා ගනින්
     
    Jan 24, 2013
    275
    63
    0
    රිදිලා.කොටා ලිඳේ
    ජබුක්....

    මංගල සමරවීර හම්බ වෙලා මොකක් හරි ඉල්ලා ගනින්

    රිදුනේ කාටද බන් අයියෝ. උදේ ඉදන් රෑ වෙනකන් නාකි හිගන්නාගෙ කොන්‍්ත්‍රාත් ටික කරගෙන thread දාලා අපිට කියල අැරගන්නවා උදේ ඉදන් රෑ වෙනකන්. පස්සෙ කියනව ජබුක් කියල :lol: දැන් කියනව original එකෙන් එන්නලු. ඇත්තටම ඉතින් මොලයක් තියෙනවනම් ඉතින් තේරෙනවනේ නේද


    වහලාගේ අදෝනාව

    බයිය මරාගේ වහල්ලා වගේ
    ජීවිතේ මගේ මම ගෙවනවා ඔහේ
    පැරදුනාට පස්සෙ තාම මට ගෙව්වෙත් නැ
    ගෙව්වෙ නැතත් වහල් කමින් මං යන්නෙත් නැ

     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,176
    4,574
    113
    පොන්සි ආණ්ඩුව
    බීඩි කොටා;18301108 said:
    අයියට fake එකෙන් කියනකොට සෑහෙන්න රිදෙනවා නේද. නාකි පිම්පියා ගෙ කාල ඉවරද ? දැන් ඕකෙ බඩු ඉවරයි බන්. වරෙන් මගේ එක සූප්පු කරහන් පොන්සියා :P අලුත් fresh බඩු තියෙන්නේ. නාකි සූප්පු වගේ නෙවේ

    ponil ge badu yanwada ban thama ?
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    බීඩි කොටා;18301129 said:
    රිදුනේ කාටද බන් අයියෝ. උදේ ඉදන් රෑ වෙනකන් නාකි හිගන්නාගෙ කොන්‍්ත්‍රාත් ටික කරගෙන thread දාලා අපිට කියල අැරගන්නවා උදේ ඉදන් රෑ වෙනකන්. පස්සෙ කියනව ජබුක් කියල :lol: දැන් කියනව original එකෙන් එන්නලු. ඇත්තටම ඉතින් මොලයක් තියෙනවනම් ඉතින් තේරෙනවනේ නේද‍ෙ
    පෝස්ට් 1 කියවල හිටපන් බන්. මේකේ කොහෙද මැදමූලන බයියෙක් ගැන කියල තියෙන්නෙ. උඔමනේ රී ගත්තෙ. මොලයක් කියල එකක් තියෙනවනම් උඔ කරන වැඩේ හරිද කියල බලපන්කො
     
    Jan 24, 2013
    275
    63
    0
    ponil ge badu yanwada ban thama ?

    පොනිලා ගේ බඩු නෙවේනෙ මෙතන කතා වුනේ. උබ එනවා නම් වෙන දිල්වාලේ වගේ එකෙක්ව සෙට් කරල දෙන්නම් කොහොමහරි .ඌටත් දැන් thread දාල දාල හාමතේ ඉන්නේ :P