:P එක කෙල්ලෙක් දෙන්නෙක් එහෙම වුනාට හැමෝම එක වගේ නෑ. ආකල්ප නාස්ති වෙන්න හේතුව කෙල්ලෙක් වීම නෙවෙයි ඒකට බලපාන්නේ පවුල් පසුබිම, ඇසුරු කරන මිනිස්සු, ජාන (ඒ කියන්නේ තාත්තා හරි අම්ම හරි වගේ ඒ තරම් හොද අය නෙවෙයි නම් මේ ගති ගුණ බෝහෝ වෙලාවට (හැම තිස්සෙම නෙවෙයි) දරුවන්ටත් එන්න පුලුවන්), බලන Movies වගේ...