මම හිතන්නේ උබ බෞද්ධාගම සහා එබ්‍රාමික් ආගම් පටලවගෙන තියෙනවා වගේ. ක්‍රිස්තියන් ,ස්ලාම්, යුදෙව් ආගම් වල තමයි එහෙම එකක් කියන්නේ බෞද්ධාගමේ කියන්නේ කාමයේ වරදවා හැසිරෙන්න එපා කියලා විතරයි. කාමයේ වරදවා හැසිරීම කියන්නේ කාමය නැත්නම් කම් සැප එහෙම නැත්නම් තවත් සරලව කියනවා නම් ශරීරය/මනස පිනවන දෑ වැරදි...