අපේඅක්කා බස් එකේ
අපේ අක්කා බස් එකේ යන ගමන් මට කෝල් කලා එයාගෙ පුතාව එක්කන් එන්න කියන්න ඒ අතරෙ බස් එකෙ සීට් එක එහා පැත්තේ හිටපු මිනිහා මගෙ නම්බර් එක මතක තියාගෙන මට කෝල් කරලා අක්කගෙ නම්බර් එක ඉල්ලනවා මේකට මොකද කරන්න ඕනා අද කාලේ ගෑනියෙකුට බස් එකේ කෝල් එකක් ගන්නවත් නිදහස්ක් නැතිවෙලා තියෙන්නෙ
මූ මට කෝල් කරන්වා එක එක නම්බර්ස් වලින් මිස් කෝල් ගහනවා ඔෆිස් වෙලාවෙ මල කරදරයක් වෙලා තියෙන්නෙ මේකට ම්9කද කරන්නේ මේ තියෙන්නෙ ඌ මට කෝල් කරපු නම්බර්ස්
+94767406324
+94703946235
මේ ඌ එවපු එස් එම් එස්
Akka ...... giya mata ayage namba aka ewanna .mama ayage yaluwek.
Ma Mata Eya Ara ....... Walladi Yaluwak Hambuna Bas Akadi Mata Ayaga Nambar Aka Awanawada Maga Athin Dilat Una Ana Dan Awanawada Plz Damma Oya Kauda Kiyala Mama Danna Oyagan Col Akak Awa Bas Akadi Mata Nambar Aka Mathaka Thibuna Akai Oyata Mg Akak Danna Hithuna Mata
අක්කා කියනවා මතක විදිහට මූ කුඩු ගහන ඩයල් එකක් වගේලු

Last edited: