PMC නෙමේ මොන උපාදි කඩයක් ආවත් දෙන උපාදි තත්වයෙන් බාලනම් මිනිස්සු මරන්න අවසර දෙන්නෙ හොද නෑ. මොකද මේ අය සෙල්ලම් කරන්නෙ මිනිස්සුන්ගෙ ජීවිතත් එක්ක.
අපිත් සෞක්‍යය ක්ෂේශ්ත්‍රයේ ඉන්න හින්ද දන්නව ලංකාවෙ පැකල්ටියකින් එලියට එන ඩොක්ටර් කෙනෙකුයි, රුසියවෙ , බන්ගලාදෙශයෙ, ඉන්දියවෙ ගිහින් එන එකෙකුයි අතර වෙනස...