1. janakaparakkuwa

    අද ජීවිතේ කලකිරුණා... මම පව් කාරයෙක්.........

    මටත් ඕකම උනා බන්. ජීවිතේ හැටි ඔහොම තමා කියල හිත හදා ගනින්. අපි හිතන විදිහට දෙමවුපියො හිතන්නෙ නෑ. එයාලගෙ බලාපොරොත්තු වෙනස්. කාලයට ඉඩදීල බලන් ඉන්න. සමහර විට හරියයි නැත්තන් හිත හැදිල යයි.
  2. janakaparakkuwa

    සිනමාව ගිනිඅවි සහ බොරුව

    You must spread some Reputation around before giving it to HarshaLulzSec again.
  3. janakaparakkuwa

    ලිංගිකත්වය

    :yes::yes::yes::yes::yes::yes:
  4. janakaparakkuwa

    ඉතිහාසයෙන් වසන් කල මහා ප්‍රාඥයා

    bump You must spread some Reputation around before giving it to HarshaLulzSec again.
  5. janakaparakkuwa

    What Is Your SEX IQ?

    12 - You are a master of sex!
  6. janakaparakkuwa

    මෙහෙමත් තැන තියෙනවා

    Sir Arthor sri Clack ge gedara neda. sunamiyata meka godabimata sambandha wela thibba palama gahgena giya. thenanam hariyatama mathaka ne. galla mathara athara neda
  7. janakaparakkuwa

    sinhala tipitaka pdf version (40 mb)

    තෙරුවන් සරණයි ...
  8. janakaparakkuwa

    Best Scotty in Sri lanka

    scooter ganna epa ban leda godawal. ape gedarath ekak thibba scooter thiththa una eken. mona hati manual gear bike ekak ganin. auto unama leda wedi anika petral bonawa
  9. janakaparakkuwa

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
  10. janakaparakkuwa

    සිංහ වෙසින් හබ්බ හොරේ

    original acount ekai fake 6 kinui report kala
  11. janakaparakkuwa

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    හන්තානට පායන හඳ අපිටනම් තිබ්බ මචන්. පිට්ටනියෙ මැද්දෙ හීතලේ බීල, කන පැලෙන්න සින්දු කියල. තවත් පැයක් දෙකක් කහ පාටට පින්න වැටෙන පිට්ටනියෙ තනකොල ගොල්ලෙ නිදියගෙන හන්තාන අද්දරින් හඳ පායන හැටි බලල, පාන්දර තුන හතර වෙද්දි යන ගමන් සෙකියුරිටි ඔෆිස් එකටත් හූවක් කියල හොස්ටල් එකට ගිහින් කාගෙ හරි ඇදකට වැටිල...
  12. janakaparakkuwa

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    first year අක්බාර් හොස්ටල් ඉන්න කාලෙ. පිට්ටනියෙ බීල පාන්දර දෙකට විතර හොස්ටල් එකට යන කොට අපේම කාලකන්නියෙක් ඔට්ටුව ඇල්ලුවෙ. :sorry::sorry::sorry: මට කවියක් මතක් උනා. සම්පුර්න කවියමනම් මතක නැ අන්තිම පදේ මතකයි. ......;);););) බීල ගත්ත ආතල් නම් එමට ඇත
  13. janakaparakkuwa

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    ඊරියගම බාර් එකේ ගල් තමා ගල්... දෙසැම්බර් 31 දවසක එකෙන් ගෙනාපු ගල් බොතලේ කටේ තියගෙන ගැහුව දොලේ. ගල් පාලම ගාවින් උඩට නැගගන්න බැරුව හොස්ටල් එකේ කොල්ලෙකුට කෝල් කරල විදේශ ආදාරත් අරගෙන උඩට ආවෙ. :lol::lol::lol:
  14. janakaparakkuwa

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    දවසක් හොදටම ගසල අක්බාර් පාලමේ ගැට්ට උඩට නැගල අනික් පැත්තට යනකම් ගියා ඔට්ටුවකට. බීල නැත්තන් ජීවිතෙට යන්නෙ තියා නගින්නෙත් නෑ බන්. පේරාදෙනිය කැම්පස් එකේ අක්බාර් පාලමෙන් වැටුනනම් කොහොමද කියල පාලම දැකපු උන් දන්නව .. :(:(:( රෙප් + මචන්

    No contents