1. janakaparakkuwa

    මේක බලපල්ලා super zoom 60x

    :shocked::shocked::shocked::shocked::shocked::shocked: මරු බන්. නීල් ආම්ස්ට්‍රොන්ග් හිටවපු ඇමරිකාවෙ කොඩියත් පේනව නේද?
  2. janakaparakkuwa

    රුධිර පරීක්ෂණ වාර්තාවක්‌ කියවන හැටි

    ජාතිය, වයස, ස්ත්‍රී පුරුශ භාවය, ජිවත්වන ප්‍රදේශය වගේ කරුනු මත මේ අගයන් වෙනස් වෙනව, දොස්තරල වැල් ඇකුරෙන් FBC කියල ලියන්නෙ මෙ ටෙස්ට් එකට, හොද වැඩක් රෙප් +
  3. janakaparakkuwa

    women's perfumes

    කෙල්ලව ඉබිනකොටනම් පට්ට සුවදක් එනව. ජාතිය ඇහුවෙ නෑ මචන් ඊට පස්සෙ මටමනෙ එකත් අරන් දෙන්න වෙන්නෙ එකයි
  4. janakaparakkuwa

    කණා කොට්ටපොර ගැහිල්ල

    patta ban merenakan hina wenna puluwan rep +
  5. janakaparakkuwa

    ඉර එකවරම අතුරුදහන් උනොත්.

    ඇත්තටම හිතන්න දෙයක් තියෙනව නෙද? මමත් පුන්චිකාලෙ තරු දිහා බලාගෙන කල්පනා කරපු දෙයක් තමයි මේ තරු වලින් කියක් දැන් නිවිල ගිහිල්ලද කියල තව කීයකට මොනව වෙලාද කියල. අපිට පේන තාරකා එලිය එහෙන් පිටවෙලා තියෙන්නෙ සමහරවිට අවුරුදු ගානකට කලින් නෙ
  6. janakaparakkuwa

    පට්ට කටහඬ

    dan inne gayakayo nemei unta sinduwak kiyanna puluwanda. kavi kiyanawa era TFS REP +
  7. janakaparakkuwa

    New Sinhala Font

    goda kalayak heuwa thanks rep +
  8. janakaparakkuwa

    මගේ කෙල්ලගේ නැටුම්

    කාපට් එක උඩ නටන්නෙ වැටුනොත් කියලද
  9. janakaparakkuwa

    බව්වෝ මෙගා ත්‍රෙඩ් for dog lovers

    me itath punchi kale.. ethakota sathi 2i kan kadaa wetila
  10. janakaparakkuwa

    බව්වෝ මෙගා ත්‍රෙඩ් for dog lovers

    පින්තුරෙ ලොකු වැඩි ඇති මම පොඩි කරන්න දන්නෙ නෑ මචන්. මේ පොඩි කාලෙ දැන් හෙන සයිස්, පොටෝ හොයන්න නෑ ලගදි ගත්ත, හෙට එකක් අරන් දාන්නම් . පොටෝ ගන්නවත කැමතිම නෑ
  11. janakaparakkuwa

    බව්වෝ මෙගා ත්‍රෙඩ් for dog lovers

    අපේ ගෙදරත් වල්ටේශන් උන්දැ කෙනෙක් ඉන්නව. මට වඩා ගෙදරින් ඌට සැලකිලි බන්. :sorry::sorry::sorry::sorry:එකා කවුදො කාලකන්නියෙක් අතෑරල දාල ගිහින් තියෙද්දි මම පේරාදෙනියෙ ඉදන් කලුතරටම කොච්චියෙ අරන් ආවෙ. එතකොට සති දෙකක්කත් නෑ. දැන්නම් අවුරුදු 5ක් වෙනව. මම සති දෙකක් නොකා හිටියත් අපෙ ගෙදර උන් ඇහැක් ඇරල...
  12. janakaparakkuwa

    මූට_පිස්සු

    :lol::lol::lol::lol::lol: rep +
  13. janakaparakkuwa

    ඔයාලත්_මේවා_කාලා_තියෙනවද ?

    kilo kiyak oneda? ape gedara gahe weti weti yanawa.........
  14. janakaparakkuwa

    සුනිල් පෙරේරාගේ+ අරවා

    ඔය කේස් එක උනෙ 1998 දි මට මතක විදිහට........ එතකොට අපි 7 වසරෙ.... දැන් වෙනවද කියල දන්නො දනිති... :P:P:P:P:P විස්තර ඔනේ නෑ උඩ බලාගෙන කෙල ගහ ගන්න ඔනෙ නෑනෙ..:rofl::rofl::rofl:
  15. janakaparakkuwa

    Post your car's fuel efficiency

    Nissan bluebird leegrand 1890 cc 2004 8 - 9 km/l
  16. janakaparakkuwa

    සිස්සත්වේ කොහොමද උබලට

    මචන් මරු නුල බන් මුල ඉදලම කියෙවුව. ලොල් කොටියයි. ටැන්කියු කිවුව. රෙප් +
  17. janakaparakkuwa

    සිස්සත්වේ කොහොමද උබලට

    සිරවට බන් ඇත්තටම 5 වසරෙ හිටියෙ පට්ට මිස් කෙනෙක් බන් ඉන්ගිරිසි උගන්නන්න. කරුමෙ කියන්නෙ මිස් පට්ටයි කියල තෙරෙද්දි අපි 10 වසරෙ විතර :sorry::sorry::sorry::sorry::sorry::sorry:
  18. janakaparakkuwa

    සිස්සත්වේ කොහොමද උබලට

    තරිනි ගැන අහල තිබ්බෙ, ලිවුව බන් බලන එකාගෙ රෙද්දෙ රෙවෙන්න:baffled::baffled::baffled::baffled::baffled::baffled:
  19. janakaparakkuwa

    සිස්සත්වේ කොහොමද උබලට

    එක තමා බන් ඔචර ඟද ගැහුවෙ......... එක හින්ද මටත් ලියන්න අමරු උනා:baffled::baffled::baffled::baffled:
  20. janakaparakkuwa

    --උපත--

    ආලය හමුවේ සිතුවිලි හිරවේ දෑසම පියවේ දෙසවන් නොඇසේ ඉදිරිය නොපෙනේ පසුම්බි හිස්වේ ඉන්පසු සොයුරේ ආලෙට කෙලවේ තැබැරුම බැබලේ :baffled::baffled::baffled::baffled::baffled:

    No contents