1. janakaparakkuwa

    Honda Dio Vs Hero Dash

    Scooter walin dura gaman yannanam ganna epaban. eka digata 100 km giyoth ubata gamanama epa wenawa. ehema nam loku bike ekak ganin 125 cc witharawath thiyena. scooter 100 cc walata wada theluth weda. egatath pahasui. leda denneth ne.
  2. janakaparakkuwa

    Elakiriye REP kuna...

    ubata rep power eka 11k wenna uba katada elluwe ban.. onenam ekak ethi
  3. janakaparakkuwa

    She is really hot

    මොකක්ද බන් මේ අමුඩයක් වගෙ එකක් ඇදන් ඉන්නේ. අපේ සීයගෙත් තිබ්බ ඔය වගෙම අමුඩ කෙටියක් මඩට අදින්න. මෙකිට වෙන වස්තරයක් තිබුනෙම නැද්ද.
  4. janakaparakkuwa

    You spoke to your CRUSH for the first time. Share your experience.

    mama mukuth nokiyama innam. parana thuwalane ban. hebei mata akamethi kiuwe ne.............. echcharai
  5. janakaparakkuwa

    Pls read this & avoid from these hospital

    ආශ සෙන්ට්‍රෙල් එකේ අයිතිකාරය තමා නෙවිල් ප්නාන්දු කියන්නෙ. ඔක හැමදාම කලේ සල්ලි හොයන එක විතරයි. ඕක ඔක විකුනුවට පස්සෙ තමා නෙවිල් ප්නාන්දු රොහල පටන් ගත්තෙ. ඒකත් මිනී මරන තැනක්. මේ ලගදිත් අවුරුදු 14ක පොඩි ලමයෙකුට ඩෙන්ගු හැදිල තියෙද්දි මී උනට බෙහෙත් කරල මැරුන.
  6. janakaparakkuwa

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

    mam pera AHS 2005 A/l Ape akka dental 2001 out une batch eka mathaka ne
  7. janakaparakkuwa

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

    ඌව ගිලිලද කියල හොයන්න බැහැපු එකා තව පොඩ්ඩෙන් එතනම ගිලිල මැරෙනව
  8. janakaparakkuwa

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

    හ්ම්ම්ම් මම තමා ඔට්ටුවකට අක්බාර් පාලමේ ගැට්ට දිගේ ගියෙ නාග සලන් වෙන්න ගසල
  9. janakaparakkuwa

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

    මේක උනෙ 2007 දි විතර. අපි රෑට සෙට් වෙන්නෙ පිට්ටනියට. යාලුවො 4ක් වයිට් ඩයමන්ඩ් බොතලක් එක්ක හපන්න පොඩියට කැම්පස් කැන්ටිමකින් ගත්ත වඩේ තුන හතරකුයි, කොත්තුවකුයි විතරයි ඉතින්. කට්ටිය ඉතින් සෙට් වෙලා ආපහු බෝඩිමට යඩ්ඩි කොහොමත් පාන්දර තුන හතර වෙනව. අපේ හිටිය මැදීරිගිරියෙන් ආපු කොල්ලෙක්. මූ ටිකක් කෙට්ටු...
  10. janakaparakkuwa

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

    මුල ඉදන් කියවන්න ඕනෙ. කලෙකට පස්සෙ මේ දවස්වල පොඩ්ඩක් නිදහසක් හම්බ උනා. ගොඩ කාලේකට කලින් කැම්පස් ඉන්න කාලෙ උන සිද්දි ටිකක් කියන්න හිතුන
  11. janakaparakkuwa

    natasha B(0)-(0)BS

    දෙන් තක, දෙන් තක, දෙන් තක, දෙන් තක, දෙන් තක, දෙන් තක............ බෙර ගහන්න ආසයි මේ පදේට
  12. janakaparakkuwa

    යතුරුපැදි පින්තූර (සිංහල වැකි සමග)

    අනිව මගෙත් අස්ථිනම් බින්ද. එත් මම තාමත් පදිනව රොද 4ක් ගෙදර තියගෙන රේප් කලා ඔන්න
  13. janakaparakkuwa

    මෙහෙ වරෙන් මොලේ කුරුවල් කරගන්න...!!

    No 1 mallen 1 kasiyak ain karanawa No 2 mallen kasi dekak ain karanawa No 3 mallen kasi thunak ain karanawa ..... ... no 10 Mallama ain karanawa okkoma maluwala bara ekasere maninawa 441 idan 450g wenakan agayak ei eken ganna puluwan uththare mulin deela
  14. janakaparakkuwa

    Teena and Shan

    danne nethi nisa ban ehuwe. eththatama meka clutch model ekak nemeida?
  15. janakaparakkuwa

    Teena and Shan

    මේක තල්ලු කරලද ගියර් දාන්නෙ. මටනම් ක්ලච් එක පේන්නෙ නෑ. කේබල් එකක්නම් තියෙනව
  16. janakaparakkuwa

    ELAKIRI MIN MADURA

    golden whale tail carp lankawe innawa
  17. janakaparakkuwa

    SINHALA MOVIES

    thans machan rep + torrent danawanam apith seed karannam

    No contents