අපේ ගෙදරත් වල්ටේශන් උන්දැ කෙනෙක් ඉන්නව. මට වඩා ගෙදරින් ඌට සැලකිලි බන්. :sorry::sorry::sorry::sorry:එකා කවුදො කාලකන්නියෙක් අතෑරල දාල ගිහින් තියෙද්දි මම පේරාදෙනියෙ ඉදන් කලුතරටම කොච්චියෙ අරන් ආවෙ. එතකොට සති දෙකක්කත් නෑ. දැන්නම් අවුරුදු 5ක් වෙනව. මම සති දෙකක් නොකා හිටියත් අපෙ ගෙදර උන් ඇහැක් ඇරල...