සීගිරියේ කුරුටු ගීත ලස්සනයි ඒ ලස්සන ගී ලියන්න බෑ මට දුකයි.
2001 දි 10 වසරෙ පන්ති යද්දි මගෙ ඉස්සරහ පේලියෙ ඉදගෙන අකුරු කරපු ලස්සන කෙල්ලට හිත යටින් ආදරේ කරද්දි එහා පැත්තෙ පිට්ටනියෙ තිබ්බ කානිවල් එකේ දාල තිබ්බ යකඩ කටින් ගොරොසු විදිහට ඇහුන මේ සින්දුව හිතට වැදුනෙ පුදුමාකාර විදිහට. ඒ කාලෙ හිතෙන්...