කම්පැනිය ගිය අවුරුද්දෙ 100% acquire කරානේ. එතකොට ඔය VP funds කතාව අදාල නැහැනේ
1 .ඉතිං මම මුලින්ම කිවුවෙ ඒක තමයි එහෙම ස්කිල් එකක් හදා ගන්න බැරිනං කරන්නං වාලෙ IT කරන්න එපා වැඩක් නැහැ කියලා
batch top විතරක් නෙමයි, සාමාන්‍යෙන් මුල් 20 විතර වෙනකල්ම ජොබ් වල අවුලක් නැහැ.
2 . අන්න ඒක තමයි ඩිග්‍රි එක...