laptop.lk
පැත්තවත් බලන්න හොඳ තැනක් නෙමෙයි නේද
වොරන්ටි කිවුවට මොනවා හරි උනොත් යුනිටි එකේම උඩ තට්ටුවෙ තියාගෙන රෙපෙයාර් කරලා දෙන්නෙ, හෑන්ඩ් කැරි කරලා ගේන ඒව උන්ට හරියට වොරන්ටි දෙන්න බැහැ
ගාන ටිකක් වැඩි උනත් ශුවර් තැනකින් බලලා ගන්න, අඩුවට දෙන්නෙ හෑන්ඩ් කැරි කරලා නිසා
හරි තැනකින් ගනින් පොඩි ලාබෙ...