$4000 (ලංකාවෙන් ගත්තෙ), ඇපල් එකේ සෙල් කරන්නෙත් $4000 වලට තමයි
$4000
මාත් ඉස්සර PC එකක් හදලා ප්ලේ කරා
දැන් PS5 එකේ තමයි ගේම් නං ගහන්නෙ
ඒත් පරන MW2, MW3, BO1, BO2 වලට ගහන්න ගේම් නෑ
මාත් ඒක ගන්න ඉඳලා මොන මගුලක්ද කියලා මේකම ගත්තා
ඔවු ඔවු
කියන්නෙ ඇපල් එකෙන් හදපු හොඳම ලැප් වලින් එකක් කියලානේ...