1. NEMISIS

    කාර් එකේ පෙට්‍රල් ගේජ් එකේ අවුල හදා ගත්තා

    එතන පේන විදියට කාබන් ඩැමේජ් වෙලා නැහැ ෆොටෝ එකේ එකේ එතන හරියට වැදිල නැහැවගේ ඒ මාක් කරපු තැන රෙසිස්ටන්ස් එක 20Ohm වගේ තියෙන්නෙ, පේන විදියට එතන කාබන් අවුලක් නෑ වගේ නේද හැම පාත් එකක්ම එකින් එක බැලුව මෙන්න මෙතන උඩම මුල්ලෙ තමයි අවුල තියෙන්නෙ, මෙතන බයිපාස් කරලා බැලුවම අර වගේ රේන්ජ් එකක රීඩින් එන්නෙ...
  2. NEMISIS

    ඒ කාලේ 35,000 පඩියෙන් මම කාර් එකක් ගත්තා..

    මම සිවික් එක ගත්තෙ 28ට තව කොරෝනා එන්න මාස5-6ට කලින් කිරි ටොයියා වගේ Montero sport එකක් 55ට සෙට් උනා, 50ට විතර ගන්නත් තිබුනා. අපරාදෙ ගත්තෙ නැත්තෙ එවලෙ සල්ලිත් තිබුනා 2014-2016 වගේ කාලෙ අතර මැද වාහන පට්ටම අඩුවට තිබුනු කාලයක් තිබුනා.
  3. NEMISIS

    මොකක්ද බං මේ වාහනේ?

    උන්ගෙ 360 ෆොටෝ ප්‍රොසෙසින් වල අවුලක් නේද වෙන තැන් දෙකකින් ගත්තම හරියට එනවා...
  4. NEMISIS

    Admob Income

    අපෝ පුලුවන් iOS/Android නං දැං ටිකක් අමාරුයි සාපේකශව iOS වල ලේසියි, හොඳට ඩවුන්ලෝඩ් තියන යුටිලිටි ඇප් එකක් අරගෙන ඒක ක්ලෝන් කරලා 1$ per year වගේ දැම්මම සැහෙන ඩවුන්ලෝඩ් ටිකක් ගන්න පුලුවන් MacOS වලට හදනවා නං ඊටත් වඩා ලේසියි ගොඩක් එවුන් පේඩ් ඇප් ගන්නවා Windows store එක ට්‍රයි කරලා නෑ ඒකත් ලේසි...
  5. NEMISIS

    Admob Income

    Paid ඇප් කරපං බං Android වල කරන්න බෑ, සිංහලු වැඳගෙන හිටියට ලංකාවෙ පේඩ් ඇප් දාල සල්ලි ගන්න බෑනේ අනික ගූගල් එවුන් 30%ක් ගන්නවා, උන්ගෙ කමිශන් එක ඇපල් එවුන්ට කොයි තරං බැන්නත්, උන්ගෙ සිස්ටම් එකේ ලංකාවෙ බැංකුව ඇඩ් කරන්න ගියාම බ්‍රාන්ච් එකේ ඉඳං ලිස්ට් වෙනවා, ඩොලර් තුන් හාරදාහක් වග ගනිද්දි small...
  6. NEMISIS

    උඹලා personal finance කළමනාකරණය කරන්න භාවිතා කරන මෙවලම් මොනවද?

    එහෙම ලොකුවට කරන්නෙ නෑ මාසෙ අන්තිම වෙද්දි අතේ කීයක්ම හරි ඉතිරි වෙනවා නං ඒකත් කොහොම හරි වියදම් කරගන්න ඕනමයි කියලා එක අධිශ්ටානෙකින් ඉන්නවා ඒ කරලත් තව ඉතිරි වෙනවා නං ඩරස් එකේ අලි එක්ස්ප්‍රස් එකේ එහෙම වැඩකට නැති ඒව ගොඩක් කාට් එකට ඇඩ් කරං ඉන්නෙ එතකොට අර ඉතිරිවෙලා තියන සල්ලි වලින් ඒ ටික අරගන්නවා
  7. NEMISIS

    Revised Income Tax Rates_හැමෝටම කෙලලා මේ පාර

    කලිනුත් ඕකම තමයි තිබුනෙ අර 36% වදින ස්ලැබ් එකයි ඔය ස්ලැබ් එකයි අතර සැලරියෙ වෙනස ඒ තරං ලොකු නැහැ නමුත් ටැක්ස් % එක ලොකු නිසා තමයි 36% කතාව විතරක් ලොකුවට ප්‍රසිද්ද උනේ
  8. NEMISIS

    BOC Flex now supports JustPay

    ඒක ඇත්ත කන්සෙප්ට් එකක් විදියට Justpay කියන්නෙ සිරාම අයිඩියා එකක් ඒත් මුන්ගෙ Implementation එක පට්ටම අවුල්, එක නිසා මේ අවුල තියෙන්නෙ Justpay එක ලංකාවෙ සේරම බැංකුවලටම අදාල නිසා CB එකෙන් හරි Lanka clear එකෙන් හරි ඕකට එක ඇප් එකක් දුන්නානං ඔය සේරම ප්‍රශ්න විසඳන්න තිබුනා
  9. NEMISIS

    20% ක ඇණවුම් රටින් මාරු වී ඇත. දැන් මෙම ඇණවුම් ඉන්දියාව, වියට්නාමය, ශ්‍රී ලංකාව, ඉන්දුනීසියාව සහ පකිස්ථානය වෙත ලැබෙමින් පවතී.

    පහුගිය කාලෙ ලංකාවෙ ෆැක්ටරි ගොඩක් ඒවා එහෙට අරං ගියානේද එහෙ fully automated garment factories ගහන සීන් එකක් තිබිලා
  10. NEMISIS

    මාළු මන්න පෙරටුකොට මළගම!

    වෙඩිතිබ්බොත් එන බුලට් එකට මන්නෙං කොටන්න තමයි මන්නෙ අරං යන්නෙ උඹලට ඒකවත් තේරුං ගන්න බෑනේ
  11. NEMISIS

    BOC Flex now supports JustPay

    Justpay ස්කෑම් එකට විසඳුමක් CB එකෙන් දීලා තියෙන්නෙ Justpay OTP එක සබ්මිට් කරන Internet connection එක තියන ෆෝන් නම්බර් එක ඒ account එකට link වෙලා තියන එකද කියලා වෙරිෆයි කරන්න පුලුවන් විදියක් තියනවා (ලංකාවෙ Telco එවුන්ගෙ API සෙට් එකක් දීලා තියනවා ඕක කරන්න) එතකොට Justpay OTP එක මොබයිල් Internet...
  12. NEMISIS

    කාර් එකේ පෙට්‍රල් ගේජ් එකේ අවුල හදා ගත්තා

    120K වගේ දුවලා තියෙන්නෙ Full tank to Full tank තමයි ගහන්නෙ. හැබැයි ඒ තරං දුවන්නෙ නැහැ. සතියට කිලෝමීටර් 30ක් වගේ තමයි ඉඳලා හිටලා දුර ගමනක් යන්නෙ. ඔවු කාබන් සීරිලාවත් එහෙම නැහැ කන්ටැක් පොයින්ට් වල අවුලක් කියලා පේන්නෙ බැලුවා එක කෙලවරක 54.5K අනෙක් කෙලවරේ 56K මට හිතෙන්නෙ කන්ටැක් වෙන තැනක අවුලක්...
  13. NEMISIS

    කාර් එකේ පෙට්‍රල් ගේජ් එකේ අවුලක්, Any idea?

    මේක හැදුවා විස්තරේ මෙතන තියනවා
  14. NEMISIS

    කාර් එකේ පෙට්‍රල් ගේජ් එකේ අවුල හදා ගත්තා

    මට වෙලා තිබුනු ප්‍රශ්නෙ මේ ත්‍රෙඩ් එකේ දැම්මා ත්‍රෙඩ් එකේ කතා කරපු දේවල් වලින් කාගෙත් අදහස උනේ Sender unit එකේ හරි වයරින් එකේ හරි අවුලක් වෙන්න ඕන කියලා වාහනේ ගරාජ් එකට දාල ටැංකියත් ගලවලා දවස් දෙකක් තිස්සෙ වයරින් එක කොනක ඉඳන් බැලුව, ඩෑශ් බෝඩ් එක හරියෙන්වත් ඩැමේජ් එකක් තියනවද කියලා. වයරින් එකේ...
  15. NEMISIS

    KIA SUV මාදිලි 12ක් අතරින් පළමුවැන්න, නවතම KIA SONET දැන් ශ්‍රී ලංකාවේ..🔴🔴😍🔥

    Ah, I have seen Carnival,(not in SL), looks like a SUV with bit less ground clearance, so i thought that is a SUV.
  16. NEMISIS

    Bank Charges දැනගන්නේ කොහොමද හරියට.

    PC kiyanne web ekata 2500 per month? that can’t be real
  17. NEMISIS

    PTE help

    You can’t use 100% template, there are templates that you have to fill several sentences by yourself. Those works. I did the exam last month but unfortunately couldn’t get 79 for two categories got 80+ for other two.
  18. NEMISIS

    PTE help

    template ekak padam karan giyot 11 sure ne ban. simple sentence use karala 12-13 ganna puluwan spelling godak ma waradunot nam grammar marks adu wenna puluwan still 11 sure.
  19. NEMISIS

    PTE help

    class ekakata set une nadda training app ekak aran balala nemei da exam kare. target eka 79+ da?

    No contents