දකුණු අප්‍රිකාවේ කේප්ටවුන් නුවර වරාය අධිකාරියට අයත් දුම්රිය සේවයේ සංඥාකරුවකු ලෙස වැඩ කළ ජේම්ස් අපූරු වැඩකාරයෙක් විය. ඔහු වැඩ පෙන්වූයේ එක් දුම්රිය පෙට්ටියක සිට තවත් පෙට්ටියකට පැනීමෙනි.
ඔහුගේ සම්පූර්ණ නම ජේම්ස් එඩ්වඩ් ජම්පර් වයිඩ්ය. “ජම්පර්” යන්න පටබැඳුණේ ඉහත කී දුම්රියකින් තවත් දුම්රියකට පැනීම...