මටනම් හිතෙන්නේ උබේ කොම් එකේ මල්වෙයාර් හෝ වෙන ස්පයි එකක් රන්වෙනවා ඇති .නැත්නම් 100% ඩිස්ක් රීඩ් වෙන්නේ නැ .:D
මටනම් විනොව්ස් 10 තමයි මෙතෙක් කල් ආපු පට්ටම os එක .කිසිම අවුලක් නැ වෙනදට මාස 3 -4 සැරයක් එක්කෝ ෆෝමැට් කරනවා නැත්නම් මොකක් හරි අවුලක් .දැන් අවුරුද්දකටත් වැඩියි කිසිම අවුලක් නැ...