හොද වැඩේ ඉන්දියාවට
කුරුල්ලෝ ඉගිලෙන වී පුරවන්න විගබදාවයි ගලක් තියෙන තඩි වරායයි අක්කර දහස් ගානකුයි රනිල ඉන්දියාවට දුන්නේ නිකන් නෙමේ .බලහල්ලකෝ ඉතින් ඔව්ව් අරන් මොදියට කෙළවෙන කෙළවිල්ල:rofl:
මොදියට අගමැතිකමත් නැතිවෙන වැඩක් වෙන්නේ මේකෙන් :rofl::rofl:
රනිල් හමු නළුවෙක් නෙමේ මොලයක් කියන්නේ...