උබේ ප්රශ්නේ ඇතුලෙම උත්තරේ තියෙනවනේ .ගෑනු දෙන්නෙක් නිසා ජොබ් එක නැතිකරන් නන්නත්තාර වෙන්න එපා .කෙලින්ම කියපන් කම්පැනි පොලිසි අනුව කියන්න බැ කියල පිරිමියෙක් වගේ .
අනිවා උබෙන් බලකරලා අහන්නේ හතර වටේ ගිනි තියන්න තමයි .ඕපාදුප මලු නොවෙයිනම් ඕකුන් ඔච්චර පැන්න පැන්න අහන්නේ නැ.අන්තිමට බල්ක්මෙල් කරනත්...