1. නැකැත් රාල

    [IMG]

    [IMG]
  2. නැකැත් රාල

    2016 - සිතන්න දෙයක්

    අන්න උත්තරේ ඔයාම දුන්නා.. ඔයාට තේරෙන්න ඕනේ නිසයි බුදුදහම මෙතනට ගත්තේ. අවබෝධ කරගත්තේ නැතුවයි ඔයත් ජ්‍යෝතිෂයට උපකල්පනයක් කියන්නේ... ජ්‍යෝතිෂය විතරක් නෙමෙයි සියලුම පාර විද්‍යා දැනුම එහෙමයි. එහෙනම් මම තවත් කාලේ නාස්ති කරන්නේ නැ. තෙරුවන් සරණින් සියලු දෙවි රැකවරණින් සියලු යහපත් සිතිවිලි සපල වෙන සුබ...
  3. නැකැත් රාල

    2016 - සිතන්න දෙයක්

    නිර්වාණය කියන්නේ උපකල්පනයක්ද? කර්මය කියන්නේ උපකල්පනයක්ද? ඉස්සෙල්ල එකට උත්තර දෙමුකෝ
  4. නැකැත් රාල

    2016 - සිතන්න දෙයක්

    අන්න වරද්දගත්ත තැන. අපි නම් උපකල්පන මත වැඩ කරන්නේ නැ. නිසි ලෙස ගොඩ නගපු සිද්ධාන්ත මත වැඩ කරන්නේ. අන්න එකයි කිව්වේ.. විෂය නොදැන කතා කරන්න එපා. ලංකාවේ ගොඩ දෙනෙක් පොත කටපාඩම් කරනවා වෙන්න පුළුවන්. මම ඒ ගැන මුකුත් කියන්නේ නැ. නමුත් සිද්ධාන්ත හරියට මුල ඉඳලා ගොඩනගමින් අධ්‍යයනය කරන අතලොස්සක් ලංකාවේ...
  5. නැකැත් රාල

    අලුත් අවුරුද්ද හා ජ්‍යෝතිෂය

    ඔව් බන් සම්පුර්ණයෙන් වෙනස්. මේක හරියට පාරේ මනුස්සයෙක් නොන්ඩි ගහනවා දැකලා රෝග නිෂචය කරනවා වගේ වැඩක්. සමහර විට අපි ලෙඩක් කියලා තීරණය කලාට පොර නොන්ඩි ගහන්නේ සේරප්පුව කැඩිලා නිසා වෙන්නත් පුළුවන්. නමුත් හඳහන බලනවා කියන්නේ ලෙඩාව අරගෙන බලලා රෝගයක්ද නැද්ද කියලා තීරණය කරනවා වගේ එකක්.
  6. නැකැත් රාල

    2016 - සිතන්න දෙයක්

    ත්‍රෙඩ් එක දාපු එකා කියනවා ජ්‍යෝතිෂ වැරදියි කියලා නෙමෙයිලු ඌ කියන්නේ. උඹ දැන් වෙන කතාවක්. ජ්‍යෝතිෂ වැරදියි කියනවනම් උඹ විෂය ඉගෙනගෙන සිද්ධාන්ත වලින් ඔප්පු කරලා පෙන්නන්න ඕන. හරියට ගුරුත්වාකර්ශනයට වඩා සාපේක්ෂතා වාදය නිවැරදියි කියලා පෙන්නනවා වගේ. (අහ්හ් අමතක වුනා සාපේක්ෂතාවාදය ගැන ඉස්සෙල්ලම...
  7. නැකැත් රාල

    [IMG]

    [IMG]
  8. නැකැත් රාල

    වසර 800 ක් පැරණි ඡංගම දුරකථනයක් හමුවෙයි

    ඒ කාලේ වෝකිටෝකි තිබ්බාද? මොකද එහෙම නම් මේක කාල තරඟයක් වෙන්නේ නැ.
  9. නැකැත් රාල

    වසර 800 ක් පැරණි ඡංගම දුරකථනයක් හමුවෙයි

    හරි කාලය තරණය කරලා ආවා කියමු. නමුත් 4න් එකට කවරේජ් කොහෙන්ද?
  10. නැකැත් රාල

    2016 - සිතන්න දෙයක්

    ඔබේ තර්කය ඔබම විනාස කරගෙන ඇත. තමාවත් නොදන්නා දෙයක් ගැන අනිත් මිනිසුන්ට උපදෙස් දෙන අවස්ථාවල කියන පිරුලක් තිබේ, අන්ධයාගෙන් පාර අසන්න එපා යනු එම පිරුලයි. ඕනෑම විෂයක් භාවිතා කරන්නේ මින්සුන් බැවින් වැරදි සිදුවීම ඉතා සාමාන්‍යයි. දක්ෂ ඉංජිනේරුවන් හදන පාලම් කඩා වැටි දහස් ගණන් මිනිසුන් මියයයි. කවුරුත්...
  11. නැකැත් රාල

    අලුත් අවුරුද්ද හා ජ්‍යෝතිෂය

    ජ්‍යෝතිෂ යනු මාර්ගෝපදේශනයක් ලබාදෙන එක ක්‍රමයක් ලෙස භාවිතා කරන්න. අපලය් තිබේ නම් ලතවෙමින් කල් නෑර ප්‍රති කර්ම සිදු කර තමන්ගේ ගමන යන්න. ගැටලුව සමහරු පමණ ඉක්මවා ජ්‍යෝතිෂය කරේ තබාගැනීමයි.
  12. නැකැත් රාල

    2016 - සිතන්න දෙයක්

    අන්න කම්මැලි කටුස්ස වැඩේ අල්ලගත්තා... උඹ දැන් ටීවී චැනල් එකක් අල්ල ගත්තනම් කෙලින්ම කෝටිපතියෙක් වෙලා නවතින්නේ.. මෙහ්හ් මෙන්න මේකත් බලපන් http://www.elakiri.com/forum/showthread.php?t=1718649
  13. නැකැත් රාල

    [IMG]

    [IMG]
  14. නැකැත් රාල

    අලුත් අවුරුද්ද හා ජ්‍යෝතිෂය

    අන්න හරි බටහිරින් දෙන දේ නම් අතාරින්නම එපා. අපි මොන හල්පාරුවොද උන්නේ පොරවල්.. නේද මචං
  15. නැකැත් රාල

    අලුත් අවුරුද්ද හා ජ්‍යෝතිෂය

    අලුත් අවුරුද්ද හා ජ්‍යෝතිෂය ඇතුලටම එමුකො කාට කාටත් වැදගත් වෙයි. ඔන්න එහෙනම් හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා වැඩේ පටන් ගත්ත.. කට්ටිය අවුරුදු පලාපල බලන්න හිතන් ආවනම් සොරි වෙන්න ඕනා. මේ ඒ ගැන වුනාට පලාපල නම් නැත. කට්ටියම අද උදේ රූපවාහිනියෙන් අහගෙන ඉන්න ඇතිනේ තම තමන්ගේ අවුරුදු පලාපල. ගිය...
  16. නැකැත් රාල

    [img]

    [img]
  17. නැකැත් රාල

    2016 - සිතන්න දෙයක්

    මේක කියෙව්වම මත වුනේ 2016 පලාපල දාන්නත් අමතක වුනා. මේකෙම දාන්නද වෙන ත්‍රෙඩ් එකක දාන්නද? (ආයේ ත්‍රෙඩ් එකක් අරින්න කම්මැලියි අප්පා):lol: මෙහෙමයි හෙනහුරෝ (saturn) උඹේ ත්‍රෙඩ් එකේ මේවට බනින ගොඩ දෙනෙක් නොමිලේ බැනලා, මුදල් ගෙවලා අපි ගාවට එනවා. හේතුව මිනිස්සු හිතන් ඉන්නවා මේවා විශ්වාස කරන්නේ නැ කිව්වම...
  18. නැකැත් රාල

    කවුද දන්නේ Samsung / Apple phone unlock කරන්ට (Help)

    මම දන්න පට්ටම වැඩ්ඩෙක් ඉන්නවා මහරගම RDB cellular maharagama 0722- 533833 / 0712- 533833
  19. නැකැත් රාල

    ♦♢♔ ♕ ♚ ♛ ~ පෘථිවිය පාලනය කරන සැබෑ බලවේග - ~ Exclusive !!!~ ♧ &a

    මුල ඉන්දම් අගටම කියෙව්වා...! පට්ට මචං.. You must spread some Reputation around before giving it to M a d d i e again.

    No contents