මගේ ජ්‍යොතිෂ පන්තිය එළකිරියේ සහෝ ලා දෙන්නෙකුත් සහිතව සාර්ථකව ආරම්භ වුනා.
කලින් ත්‍රෙඩ් එකේ රිප්ලයි දැම්ම හැමෝටම ස්තුතියි.
පන්තියට සම්භන්ධ වෙන්න පුළුවන් අන්තිම දවස මේ ඉරිදා.
ඊට පස්සේ සම්භන්ධ වුනොත් කරන දේ අවභෝධ කරගන්න බැරි නිසයි මේ ඉරිදායින් පස්සේ සම්භන්ධ කර නොගන්නේ..