1. නැකැත් රාල

    ලග්න පාලාපල ,ජෝතිෂ්‍ය ඉගෙන ගන්න කැමති අයට &#34

    පන්තිය ගැන කියන්න විශේෂ දෙයක් තියනවා මම බුකියේ ස්ටේටස් එකක් විදිහටත් ඒක දැම්මා. එකම මෙතනටත් දාන්නම් ජ්‍යෝතිෂ පාඨමාලාව ගැන ----------------------------- මම මාළු අල්ලලා දෙන්නේ නැ. බිලි පිත්තක් තෑගි දෙන්නෙත් නැ. මම කරන්නේ මාළුන්ගේ ස්වාභාය කියාදෙන එක මාළු ඉන්න තැන් හොයාගන්න විදිහ කියාදෙන එක උල්...
  2. නැකැත් රාල

    ජෝතිෂ්‍යය මොන බන්බුවක්ද ??????????

    බොහොම ලස්සනට ගලපලා ලියලා තියනවා. සැහෙන්න කැප කිරීමක් කරලා තියනවා. මගේ ගුරුතුමා නිතරම කියන කතාවක් තියනවා "පාරවිද්‍යා දැනුම යනු සප්‍රාණික ශක්තියකි, දැනුම දැනුම විසින්ම ආරක්ෂා කෙරෙන අතර එය කිසි විටක තමන් දැරීමට නුසුදුස්සෙකු වෙත නොයයි. ඔබට දැනුම බලෙන් ලබාගත නොහැකි අතර කල හැක්කේ එය ලැබීමට සුදුස්සෙකු...
  3. නැකැත් රාල

    Monthly Expense

    ඇත්ත කියපන් උඹ ඉන්කම් ටැක්ස් එකේ නේද?
  4. නැකැත් රාල

    අපි නොදන්න හිට්ලරේ.......!!!!!! - Adolf Hitler

    එළකිරි ලියමනක්. ඔන්න මගේ ගානේ උඹට +9ක්:D
  5. නැකැත් රාල

    කොග්ගල නිළමේ

    thunweni kotasa thiyanawanam dennako.
  6. නැකැත් රාල

    බලු පැටියෙක්.

    මේ වගේ සිඟිති ආතල් ගන්න මෝඩ යක්කු තාම එළකිරියේ ඉන්නවද බන්? අජූතයි. මෑණියන් සුනකයෙක් එක්ක එකතු වෙලා ඌව ජාතක කල නිසා සුනඛයන් ගැන නුලක් දැක්කම පොරට සැහෙන්න රිදිලා වගේ.
  7. නැකැත් රාල

    බලු පැටියෙක්.

    එල හම්බුනොත් කියන්න. මමත් ඉස්සෙල්ලම හිතුවේ එහෙමයි. එත් පාලුයි ගෙදරම.
  8. නැකැත් රාල

    බලු පැටියෙක්.

    ගිය සතියේ ඔයා ක්ලාස් එනකොටත් ඌ අසනීපෙන් හිටියේ.
  9. නැකැත් රාල

    බලු පැටියෙක්.

    :yes::yes: ඔව් බන්
  10. නැකැත් රාල

    බලු පැටියෙක්.

    විසි තිස් දාස් ගණන් වලට නෙමෙයි 10ක් වගේ නම් අවුලක් නැ.
  11. නැකැත් රාල

    බලු පැටියෙක්.

    එල පුලුවන්නම් හොයලා දියණ එකෙක්ව. ලොකු උදව්වක්.
  12. නැකැත් රාල

    බලු පැටියෙක්.

    ඔව් බන් මටත් මුලින්ම එපාවෙලා ගියා වෙච්චි දෙයින්. නමුත් බන් මාර පාලුයි බල්ලා නැතුව.
  13. නැකැත් රාල

    බලු පැටියෙක්.

    හෙන අවුල්. මුළු ගේම පාලුයි.
  14. නැකැත් රාල

    බලු පැටියෙක්.

    මුව උපරිම හොඳින් බලා ගත්තා බන්. දරුවෙක් වගේ හැදුවේ. මු හෙනට දඩයම් කරනවා. මොකෙක් හරි වසක් විසක් කාපු සතෙක්ව දඩයම් කළා කියලයි හිතන්නේ
  15. නැකැත් රාල

    බලු පැටියෙක්.

    ඔව් බන් මම ජිවිතේ පලවෙනි වතාවට අපේ තාත්තා අඩනවා දැක්කේ. අම්මනම් හොඳටම ඇඩුවා. මටත් හෙන අවුල්. අපි පන්සලට හත්දවස දෙනවා බන් දානයක්.
  16. නැකැත් රාල

    බලු පැටියෙක්.

    ඔව් බන්.. උඹේ ක්ලයන්ට් කෙනෙක්ට කියලා එකෙක් හොයා දියන්කෝ.
  17. නැකැත් රාල

    බලු පැටියෙක්.

    ඔව් බන් මාර අප්සට්. ගෙදර දරුවෙක් වගේ හැදුවේ. මැරෙන්න ලං වෙලා හෙදරින් එලියට ඇවිත් තමයි මරුනේ. කොච්චර අමාරු වුනත් ගේ ඇතුලේ ජරා කලේ නැ. අමාරුවෙන් එලියට යනවා. :(
  18. නැකැත් රාල

    බලු පැටියෙක්.

    කට්ටිය දන්නවනේ මම බල්ලෙක්ව හැදුවා. පහුගිය පෝය දවසේ බල්ලා අන්තරා වුනා වකුගඩු අසනීපයක් නිසා.:( ගෙදර අවුරුදු ගානක් හිටපු සතා නිසා පුදුම අඩුවක් දැනෙනවා. මුලින් ආයේ බල්ලෙක් හදන්නේ නැ කියලා හිතුවත් පස්සේ තීරණය කළා බල්ලෙක් හදන්න. ඉතින් එළකිරියේ සහෝදර වරුන්ගේ ළඟ පැටවූ ඉන්නවනම් නිකන් එකෙක්ව දෙන්න...

    No contents